මේක ට්‍රෙන්ඩ් එකක් වුනොත් හැංගිලා ඉන්න වැඩ්ඩොන්ට එලියට එන්න චාන්ස් එකක් ලැබෙයිowata thamai kiyanne win-win situation kiyala
![]()
Wrong.මේක ට්‍රෙන්ඩ් එකක් වුනොත් හැංගිලා ඉන්න වැඩ්ඩොන්ට එලියට එන්න චාන්ස් එකක් ලැබෙයි
ubala mokada hitanne
15000 k laabada paduda ?
padu na ban, mage car eka normal place ekaka cut and polish ekak damma 20 k da koheda gaththa
math kara lagadi 20k gatta, hariyata karla ne eth.wadi nadda ban
achchu gahala tamay salli denna wenne me yana widiyata
mamat service center ekak danna inne
balamuko

balal as tiyena unwa trust karanna epa kiyala tamai paranno kiyala tiyenneලකාගෙ හැටි දන්නෙ නැතුව උඹලා ඔය කතා කරන්නෙ. ඕකා වැඩ කරන උන්ට හරියට පඩිවත් ගෙවන එකෙක් නෙමෙයි. මාස ගණන් ඇරියස් කරවනවා එපා වෙලා අයින් වෙනකල්ම. ඊටපස්සෙ වෙන එකෙක් වැඩට ගන්නවා.පිනට කන්න පිනට බොන්න ඌ වගේ එකෙක් නෑ. මෙතනත් එක්කො ලකා වෙන්න පුලුවන් වැඩේ කරන්නෙ ඔය කොල්ලා උගෙ සේවකයා වෙන්න ඇති.![]()
![]()
![]()

කලින් සිකා අයින් උනෙත් සල්ලි ගෙවන්නෙ නැති හින්දා. පස්සෙ මිනිස්සු ලකාට බනිද්දි ඌ අඬලා වීඩියෝ එකක් දැම්මනෙ කට්ටියක් එක්ක ඉඳලා. දැන් බලපන් එතන හිටපු උනුත් ඕකා ළඟ නෑ. එපාවෙලා ගිහින්. ඔය ඉන්න අනිත් සිකා උගේ පුංචි අම්මගේ පුතා. ඕකටත් සල්ලි ගෙවන්නෙ නෑ කියලා තරහවෙලා හිටියෙ. මූ ගිහින් අඬලා එක්කගෙන ඇවිත් තමයි ඔය ඉන්නෙ. ලකාට හපන් කපටි අම්මණ්ඩි උගෙ ගෑණි.bump
balal as tiyena unwa trust karanna epa kiyala tamai paranno kiyala tiyenne
------ Post added on Jun 25, 2024 at 1:46 PM