මේක නම් හොද වැඩක්❤️❤️❤️❤️

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    owata thamai kiyanne win-win situation kiyala

    360_F_451122687_yhIE5oWiklRAfmb88cDuMfkAewls0UDG.jpg
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,804
    9,937
    113
    මේක ට්‍රෙන්ඩ් එකක් වුනොත් හැංගිලා ඉන්න වැඩ්ඩොන්ට එලියට එන්න චාන්ස් එකක් ලැබෙයි
    Wrong.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113

    ලකාගෙ හැටි දන්නෙ නැතුව උඹලා ඔය කතා කරන්නෙ. ඕකා වැඩ කරන උන්ට හරියට පඩිවත් ගෙවන එකෙක් නෙමෙයි. මාස ගණන් ඇරියස් කරවනවා එපා වෙලා අයින් වෙනකල්ම. ඊටපස්සෙ වෙන එකෙක් වැඩට ගන්නවා.පිනට කන්න පිනට බොන්න ඌ වගේ එකෙක් නෑ. මෙතනත් එක්කො ලකා වෙන්න පුලුවන් වැඩේ කරන්නෙ ඔය කොල්ලා උගෙ සේවකයා වෙන්න ඇති. :lol: :lol: :lol:
     
    • Wow
    • Haha
    Reactions: Any.key and iworld

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    බස්නාහිර පළාතේ එහා කොනේ ඉඳලා මෙහා කොනට යන්නත් 15000කට වඩා යනවනේ
     
    • Like
    Reactions: iworld

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,916
    3,407
    113
    bump

    ලකාගෙ හැටි දන්නෙ නැතුව උඹලා ඔය කතා කරන්නෙ. ඕකා වැඩ කරන උන්ට හරියට පඩිවත් ගෙවන එකෙක් නෙමෙයි. මාස ගණන් ඇරියස් කරවනවා එපා වෙලා අයින් වෙනකල්ම. ඊටපස්සෙ වෙන එකෙක් වැඩට ගන්නවා.පිනට කන්න පිනට බොන්න ඌ වගේ එකෙක් නෑ. මෙතනත් එක්කො ලකා වෙන්න පුලුවන් වැඩේ කරන්නෙ ඔය කොල්ලා උගෙ සේවකයා වෙන්න ඇති. :lol: :lol: :lol:
    balal as tiyena unwa trust karanna epa kiyala tamai paranno kiyala tiyenne :lol:
    ------ Post added on Jun 25, 2024 at 1:46 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    bump

    balal as tiyena unwa trust karanna epa kiyala tamai paranno kiyala tiyenne :lol:
    ------ Post added on Jun 25, 2024 at 1:46 PM
    කලින් සිකා අයින් උනෙත් සල්ලි ගෙවන්නෙ නැති හින්දා. පස්සෙ මිනිස්සු ලකාට බනිද්දි ඌ අඬලා වීඩියෝ එකක් දැම්මනෙ කට්ටියක් එක්ක ඉඳලා. දැන් බලපන් එතන හිටපු උනුත් ඕකා ළඟ නෑ. එපාවෙලා ගිහින්. ඔය ඉන්න අනිත් සිකා උගේ පුංචි අම්මගේ පුතා. ඕකටත් සල්ලි ගෙවන්නෙ නෑ කියලා තරහවෙලා හිටියෙ. මූ ගිහින් අඬලා එක්කගෙන ඇවිත් තමයි ඔය ඉන්නෙ. ලකාට හපන් කපටි අම්මණ්ඩි උගෙ ගෑණි.