රිය අනතුරකින් පසු සිරිල් ගාමිණි පියතුමාව පොලීසියට රැගෙන ගිය අවස්ථාවේදී පියතුමාව බේරාදෙන්නැයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ආයාචනයක් නොකළ බව කොළඹ අගරදගුරු පදවි, ජන සන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා පවසයි.
අමාත්‍ය ටිරාන් අලස් මහතා කළ එම චෝදනාවට අද (22) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් පිළිතුරු දෙමින් ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් මේ බව පැවසීය.
ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් සඳහන් කළේ ආයාචනා කළ සිද්ධිය සම්පූර්ණයෙන් බොරුවක් බවය.