
කොහෙද මු විහින්ම වැඩේ කා ගත්තනේ
බොරු කියන්න ඕනේ නෑ බන් මහින්දගේ ගැම්මට ගහන්න එකෙක් නෑ ආය. මහින්දගේ අනික් අඩුපාඩු අමතක කරොත් බය නැතුව මෙන්න අපේ ජනාධිපති කියල ලෝකේ ඕන එකෙකුට පෙන්නන්න පුළුවන්කොහෙද මු විහින්ම වැඩේ කා ගත්තනේ


නෑ බන් එකත් එච්චර තමා. සද්දේ තරමට වැඩ නෑ. බලන් ඉමුකෝ මොකෝ වෙන්නේ කියල.ඒ වෙනුවට ගෙනාව එකා ඒ අඩුව පුරවලද බං..?![]()
නෑ බන් එකත් එච්චර තමා. සද්දේ තරමට වැඩ නෑ. බලන් ඉමුකෝ මොකෝ වෙන්නේ කියල.
ඒ වෙනුවට ගෙනාව එකා ඒ අඩුව පුරවලද බං..?![]()

මම ජනවාරි 8 චන්දෙ දුන්නෙ මහින්දට බන්මහින්ද එලවපු එක ගැන (අතීතකාමයේ හිරනොවී ඒ කාලේ කල හීන චෝදනා ඔලුවෙන් අහක් කරලා බලලා කියපන්,)
උඹලා ඒ ගැන සතුටු වෙනවද දැන්..?
එත් ආය මහින්දම ඕනේ කියන්නේ නෑ මෙයාලටත් අවස්තාව දීල බලනව මොකෝ වෙන්නේ කියල. කියපු තරන් වැඩ නැතිවුනාට එලවන්න ඕනේ කියන්නේ නෑ වැඩක් කරන්න ටික කාලයක් හරි දෙන්න ඕනේ නේ.
කොහොමත් 2020 වෙනකං මෙයාලව හොලවන්න බෑ නේ, මොකෝ කරන්නේ ඉතිං වෙන දේ බලාගෙන ඉන්න තමා තියෙන්නේ.බලලා කියපන් මොකද හිතුනේ කියලා...
![]()
President Mahinda saha Prime Minister Sirisenaබලලා කියපන් මොකද හිතුනේ කියලා...
![]()





mahinda wihin kagathe..nathnam mahinda karapu wada tika kisi nayakayek kale naha..hamoma hituwa MY3 ratata deyak karai kiyala..eth dawasin dawasa mY3 th oppu karala pennawa mama ehema na mamath sampradayika desapaluwek kiyala