මේක නිකමට බලපල්ලා මචං..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේක නිකමට බලපල්ලා මචං..

    බලලා කියපන් මොකද හිතුනේ කියලා...

    10245384_10151997095301467_6124668446733922960_n.jpg

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බොරු කියන්න ඕනේ නෑ බන් මහින්දගේ ගැම්මට ගහන්න එකෙක් නෑ ආය. මහින්දගේ අනික් අඩුපාඩු අමතක කරොත් බය නැතුව මෙන්න අපේ ජනාධිපති කියල ලෝකේ ඕන එකෙකුට පෙන්නන්න පුළුවන් :yes::yes: කොහෙද මු විහින්ම වැඩේ කා ගත්තනේ :dull:
     
    • Like
    Reactions: Chathuranga1

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    බොරු කියන්න ඕනේ නෑ බන් මහින්දගේ ගැම්මට ගහන්න එකෙක් නෑ ආය. මහින්දගේ අනික් අඩුපාඩු අමතක කරොත් බය නැතුව මෙන්න අපේ ජනාධිපති කියල ලෝකේ ඕන එකෙකුට පෙන්නන්න පුළුවන් :yes::yes: කොහෙද මු විහින්ම වැඩේ කා ගත්තනේ :dull:

    ඒ වෙනුවට ගෙනාව එකා ඒ අඩුව පුරවලද බං..?:confused::confused:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    නෑ බන් එකත් එච්චර තමා. සද්දේ තරමට වැඩ නෑ. බලන් ඉමුකෝ මොකෝ වෙන්නේ කියල.

    මහින්ද එලවපු එක ගැන (අතීතකාමයේ හිරනොවී ඒ කාලේ කල හීන චෝදනා ඔලුවෙන් අහක් කරලා බලලා කියපන්,)
    උඹලා ඒ ගැන සතුටු වෙනවද දැන්..?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහින්ද එලවපු එක ගැන (අතීතකාමයේ හිරනොවී ඒ කාලේ කල හීන චෝදනා ඔලුවෙන් අහක් කරලා බලලා කියපන්,)
    උඹලා ඒ ගැන සතුටු වෙනවද දැන්..?
    මම ජනවාරි 8 චන්දෙ දුන්නෙ මහින්දට බන් :) එත් ආය මහින්දම ඕනේ කියන්නේ නෑ මෙයාලටත් අවස්තාව දීල බලනව මොකෝ වෙන්නේ කියල. කියපු තරන් වැඩ නැතිවුනාට එලවන්න ඕනේ කියන්නේ නෑ වැඩක් කරන්න ටික කාලයක් හරි දෙන්න ඕනේ නේ.:yes: කොහොමත් 2020 වෙනකං මෙයාලව හොලවන්න බෑ නේ, මොකෝ කරන්නේ ඉතිං වෙන දේ බලාගෙන ඉන්න තමා තියෙන්නේ.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    mahinda wihin kagathe..nathnam mahinda karapu wada tika kisi nayakayek kale naha..hamoma hituwa MY3 ratata deyak karai kiyala..eth dawasin dawasa mY3 th oppu karala pennawa mama ehema na mamath sampradayika desapaluwek kiyala
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    බලලා කියපන් මොකද හිතුනේ කියලා...

    10245384_10151997095301467_6124668446733922960_n.jpg

    ලෝකේ තියෙන්නේ ලංකාව ඇතුලේ, ඉර කැරකෙන්නේ අපි වටේ, මිනිස්සු හිතන්නේ රැවුලෙන් කියල හිතාගන හිටිය මේ ගොයිගේ ඇගේ හැටියට මොලේ තිබ්බනම් කියල හිතෙනවා :angry::rofl::rofl::rofl::angry:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    mahinda wihin kagathe..nathnam mahinda karapu wada tika kisi nayakayek kale naha..hamoma hituwa MY3 ratata deyak karai kiyala..eth dawasin dawasa mY3 th oppu karala pennawa mama ehema na mamath sampradayika desapaluwek kiyala

    අපේ රටට මානව හිමිකම් ප්‍රශ්න ගොඩක් ආව. ඒවට හරි විදිහට මුහුන දෙන්න අපේ අයට සූදානමක් තිබ්බේ නැහැ. බලපෑම වැඩි වෙනවා දැකලා තමයි ඉක්මනට ඡන්දෙකට ගියේ.
     
    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    denadeyak kalla wena deyak balan illan kapu ekata hitan balan innawa arenna wena mona karannada?????