මේක නිතියෙන් තනම් දෙයක්ද??

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මල්ලි ලන්කාවෙද ආ....

    වරද තිරනය කරන්නෙ ඔහොම නෙවෙයි.

    දැන් හිටපු අග විනිසුරු තුමාව හිරෙ යැව්වද, අර වැරදි කාරයව නිදහස් කරා කිව්වම...
    දැන් ඔය පාලමෙන්තුවෙ පුටු, ටෙබල් ලයිට් කැඩුවා නඩු දැම්මද?
    ඔයා යනගමන් ගලක් විසිකරන්නකො විදුරුවක් බිදෙන්න, නොමිලෙ කැම එදාට
    දැන් කසිප්පු ප්‍රවර්දනය වැරැද්දක් නෙවෙයිද? කෝ නඩු

    අර රජිතගෙ පුතාද මොකාද කෙල්ලෙක් බලෙන්ද කොහෙද එක්කගන ගියා කිව්ව, උබත් එක්කන් පලයන්කො බලන්න.
    හෙට සිට කැම නොමිලෙ උබට.

    දැන් ඇමතිතුමා sex කරන අයට කියන්නෙ මොකක් කියලද.. නිලියො, මොඩ්ලර්.
    උබත් ගියොත් සෙක්ස් කරන්න?
    උන්ට කියන්නෙ මොකක්ද ගනිකාවො. එතකොට ඒකිව අල්ලන් යනවා.
    හැබැයි ඇමතිතුමගෙ එක අල්ලන්නෙ මොන වරද යටතේද...කොහෙ නිතියයටතෙද වරදක් වෙන්නෙ ..? වරදක් නෑ බන්. මෙ... කැම්පෙන් එක ගැන පොඩි හමුවක් තියන්න හොටලෙට ගිහින් තියෙන්නෙ.ඉතින් මොකක්ද වරද..?

    ඒත් උබයන්නෙ ලින්ගික ඇසුරකට...
    ඒක අශිශ්ඨයි, ඒක අසනහනය, ඒක වරත්ත කම, සමාජයට අවලම්බුවක්, නිතියට පට හැනි, සමජය පිලිකුල් කරනවා. වහා දඩුවම් කලයුතු වරදක්...
    ඉදිරි සමාජය හදන්න බැ උබ ගියාම බුදියන්න
    උසාවියෙ නඩු දාන කොට මොන වරද යටතෙද දාන්නෙ කියල මහත්තයො අහන්නෙ. Law දන්න කෙනෙක් කියන්නකො
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    උසාවියෙ නඩු දාන කොට මොන වරද යටතෙද දාන්නෙ කියල මහත්තයො අහන්නෙ. Law දන්න කෙනෙක් කියන්නකො
    වරදවල් නෙවෙයි බන් චෝදනා..
    වරද කියල කිව්වොත් අලුතින් නඩුදාන්න දෙයක් නැ.

    image_2021-04-07_234305.png
    image_2021-04-07_234415.png
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    https://gossip.hirufm.lk/58784/2021/04/nigambo-case.html

    සැකකරු පොලිස් දැලට කරගත් අපූරූ මෙහෙයුම මෙන්න. මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින අසහනයට පත් අඹු සැමියන්ට ලිංගික සතුට ලබාදීම සඳහා අන්තර්ජාලය ඔස්සේ දැන්වීමක් පළකොට අඹු සැමියන් රැසකට නොමිලේ ‘ෆන්’ ලබාදුන් පුද්ගලයකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ එම විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඉතා සැලසුම් සහගතව සූක්ෂ්ම ලෙස ඔහු මහමඟට කැඳවා කරන ලද මෙහෙයුමකට අනුවය. කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. මෙයට දින කිහිපයකට පෙර අන්තර්ජාලය ඔස්සේ දැන්වීමක් පළකර තිබිණි. ඒ මීගමුව ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු විසිනි. මීගමුවේ පදිංචි අඹු සැමියන්ට ලිංගික ආස්වාදයක් ලබාදීමට තමන් කැමැති බවත් ඒ සඳහා තම දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙසත් පවසමින් ඔහු අන්තර්ජාලයේ පළකරන ලද දැන්වීමට ඔහුගේ ජංගම දුරකථන අංකයද යොදා තිබිණි. මේ අතර මෙම පුද්ගලයා පිළිබඳව මීගමුව කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාටද තොරතුරු ලැබී තිබූ අතර ඔහු සිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේ මෙම පුද්ගලයා කෙසේ හෝ අත්අඩංගුවට ගන්නා ලෙසය. ඒ අනුව ක්‍රියාත්මක වූ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතා තම ඒකකයේ සැරයන්වරියක හා කොස්තාපල්වරයකු යොදාගෙන ඔවුන් විවාහක අඹු සැමි යුවළක් ලෙස රඟපාමින් අන්තර්ජාලය ඔස්සේ දැන්වීම පළකළ පුද්ගලයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගෙන ඇත. තමන් විවාහ වී සිටියත් නොයෙකුත් දුබලතා නිසා ජීවිතයේ සතුට ලබාගැනීමට නොහැකි බව කියමින් සැරයන්වරියත් කොස්තාපල්වරයාත් තරුණ අඹු - සැමි යුවළක් ලෙස මොහු සමඟ දීර්ඝ ලෙස ඇමතුම් ලබාගෙන කතාබස්කර ඇත. පසුව මෙම පුද්ගලයා ඔවුන් හමුවීමට කැමැත්ත පළකර ඇති අතර ඒ සඳහා මුදල් අවශ්‍ය නැති බවත් ඔහු මොවුන්ට පවසා ඇත. ඒ අනුව මීගමුව නගරයට නුදුරු සුපිරි හෝටලයකට ආසන්න තැනකදී දෙපාර්ශ්වයම හමුවීමට තීරණය කරගෙන තිබේ. තමන් සුදුපාට වැගන් ආර් රථයක පැමිණ අදාළ හෝටල් පරිශ්‍රය අසල රැඳී සිටින බවත් වහා පැමිණ මෝටර් රථයට නඟින ලෙසත් ඉන් අනතුරුව තමන්ගේ නිවෙසට යා හැකි බවත් පොලිස් අඹු සැමි යුවළ මොහුට ප්‍රකාශ කර ඇත. ඒ අනුව සිවිල් ඇඳුමෙන් සැරසුණු නිලධාරීන්ද මොහු කොටුකර ගැනීම සඳහා හෝටල් පරිශ්‍රය වටා යොදවා තිබිණි. අඹු - සැමි යුවළගේ ඉල්ලීම මත මොහොතකින් හෝටලය අසලට පැමිණි ඔහු දැනුම්දුන් මෝටර් රියට ගොඩවීමත් සමඟ එහි සිටි පොලිස් යුවළ සැකකරු කෙළින්ම රැගෙන ගොස් ඇත්තේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙතටය. සැකකරු වාහනයට ගොඩවත්ම සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනකුද දෙපැත්තෙන් වාහනයට ගොඩවීම නිසා සැකකරුට පලායෑමට නොහැකි විය. ප්‍රශ්න කිරීමේදී හෙළිවූයේ හතළිස් හැවිරිදි ඔහු පෞද්ගලික ආයතනයක විධාක නිලධාරියකු බවය. තමන් විසින් අන්තර්ජාලයේ පළ කළ දැන්වීමට අනුව මීගමුව, ගම්පහ යන ප්‍රදේශවල අසහනයට පත් අඹු සැමියන් කිහිපදෙනකු කතා කළ බවත් ඒ අනුව ඔවුන් සමඟ ලිංගික හැසිරුණු බවත් සැකකරු පොලිසියට පවසා තිබේ. විවාහකයකු වන මොහුගේ ක්‍රියා කලාපය ඔහුගේ බිරිය මොහු පොලිසියට කොටුවන තුරුත් දැනගෙන නොසිටි අතර මේ බව දැන ගැනීමෙන් පසු ඇය නිලධාරීන් ඉදිරියේ හඬා වැටී තිබේ. සැකකරු මෙලෙස සිය ජංගම දුරකථනයේ අංකය සටහන් කොට ඊට එකඟ වන අඹු සැමියන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන් දෙදෙනාටම නොමිලේ ලිංගික පහස ලබාදෙන බව පොලිසිය කියයි. සැකකරු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරන ලදී. මීගමුව කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ අධීක්ෂණය මත මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ මෙහෙයවීමෙන් සැරයන් දිසානායක (38899) හා කාන්තා පොලිස් කොස්තාපල් රම්‍යා (9837) ඇතුළු නිලධාරීහු මෙම වැටලීමට එක්වූහ. ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්...
    අනේ මන්ද? නෙට් නැති ඉස්සර වැල පත්තර වල වෙනම පිටුවක් ගියා මේ වගේ අයගේ දැන්විම් වලටම. මෙතනදි නම් තියෙන්නේ ඉරිසියාව තමා
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    වලියට නෙමෙයි අහන්නේ. දැනගන්න. මොකක්ද වරද? මොකක් කියලද නඩු දාන්නෙ?
    චෝදනාව පාදඩ ආඥා පනත අංක 7 වගන්තිය

    ගණිකා නිවාස පණත සහ පාදඩ ආඥා පනත යටතට තමයි සාමාන්යෙන් ගණිකා වුර්ත්තිය වැටෙන්නේ. ඒකට 2020 දීපු නඩු තීන්දුවක් තියෙනවා පෞද්ගලිකව තැනක ගෑනියක් එක්ක හිටිය කියල නීතිවිරෝධී වෙන්නේ නැති බව.

    පාදඩ ආඥා පණත අංක 7 වගන්තියේ හැටියට, මෙතන ගණිකා නිවාසයක් නැති වුනාට කෙනෙක් ප්‍රසිද්ධියේ පොළඹවා ගැනීමක් කරන්න බැහැ. ඒ සම්බන්ධව කලින් නඩු තීන්දුවකුත් තියෙනවා.

    හැමෝම පොලිසියට බැන්නට කවුරුත් කතා නොකරන දේ තමයි මේක public forum එකක දැමීම. අන්න ඒ චෝදනාව තමයි නීතිවිරෝධී ක්‍රියාවට අදාල වෙන්නේ.
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    චෝදනාව පාදඩ ආඥා පනත අංක 7 වගන්තිය

    ගණිකා නිවාස පණත සහ පාදඩ ආඥා පනත යටතට තමයි සාමාන්යෙන් ගණිකා වුර්ත්තිය වැටෙන්නේ. ඒකට 2020 දීපු නඩු තීන්දුවක් තියෙනවා පෞද්ගලිකව තැනක ගෑනියක් එක්ක හිටිය කියල නීතිවිරෝධී වෙන්නේ නැති බව.
    ආඥා පණත අංක 7 වගන්තියේ හැටියට, මෙතන ගණිකා නිවාසයක් නැති වුනාට කෙනෙක් ප්‍රසිද්ධියේ පොළඹවා ගැනීමක් කරන්න බැහැ. ඒ සම්බන්ධව කලින් නඩු තීන්දුවකුත්

    image_2021-04-08_001630.png
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    චෝදනාව පාදඩ ආඥා පනත අංක 7 වගන්තිය

    ගණිකා නිවාස පණත සහ පාදඩ ආඥා පනත යටතට තමයි සාමාන්යෙන් ගණිකා වුර්ත්තිය වැටෙන්නේ. ඒකට 2020 දීපු නඩු තීන්දුවක් තියෙනවා පෞද්ගලිකව තැනක ගෑනියක් එක්ක හිටිය කියල නීතිවිරෝධී වෙන්නේ නැති බව.

    පාදඩ ආඥා පණත අංක 7 වගන්තියේ හැටියට, මෙතන ගණිකා නිවාසයක් නැති වුනාට කෙනෙක් ප්‍රසිද්ධියේ පොළඹවා ගැනීමක් කරන්න බැහැ. ඒ සම්බන්ධව කලින් නඩු තීන්දුවකුත් තියෙනවා.

    හැමෝම පොලිසියට බැන්නට කවුරුත් කතා නොකරන දේ තමයි මේක public forum එකක දැමීම. අන්න ඒ චෝදනාව තමයි නීතිවිරෝධී ක්‍රියාවට අදාල වෙන්නේ.
    meka terune ne bn..poddak explain karapanko...anika publike fourum ekak damiima kiyala uba adahas karapu deth terune ne..

    මල්ලි ලන්කාවෙද ආ....

    වරද තිරනය කරන්නෙ ඔහොම නෙවෙයි.

    දැන් හිටපු අග විනිසුරු තුමාව හිරෙ යැව්වද, අර වැරදි කාරයව නිදහස් කරා කිව්වම...
    දැන් ඔය පාලමෙන්තුවෙ පුටු, ටෙබල් ලයිට් කැඩුවා නඩු දැම්මද?
    ඔයා යනගමන් ගලක් විසිකරන්නකො විදුරුවක් බිදෙන්න, නොමිලෙ කැම එදාට
    දැන් කසිප්පු ප්‍රවර්දනය වැරැද්දක් නෙවෙයිද? කෝ නඩු

    අර රජිතගෙ පුතාද මොකාද කෙල්ලෙක් බලෙන්ද කොහෙද එක්කගන ගියා කිව්ව, උබත් එක්කන් පලයන්කො බලන්න.
    හෙට සිට කැම නොමිලෙ උබට.

    දැන් ඇමතිතුමා sex කරන අයට කියන්නෙ මොකක් කියලද.. නිලියො, මොඩ්ලර්.
    උබත් ගියොත් සෙක්ස් කරන්න?
    උන්ට කියන්නෙ මොකක්ද ගනිකාවො. එතකොට ඒකිව අල්ලන් යනවා.
    හැබැයි ඇමතිතුමගෙ එක අල්ලන්නෙ මොන වරද යටතේද...කොහෙ නිතියයටතෙද වරදක් වෙන්නෙ ..? වරදක් නෑ බන්. මෙ... කැම්පෙන් එක ගැන පොඩි හමුවක් තියන්න හොටලෙට ගිහින් තියෙන්නෙ.ඉතින් මොකක්ද වරද..?

    ඒත් උබයන්නෙ ලින්ගික ඇසුරකට...
    ඒක අශිශ්ඨයි, ඒක අසනහනය, ඒක වරත්ත කම, සමාජයට අවලම්බුවක්, නිතියට පට හැනි, සමජය පිලිකුල් කරනවා. වහා දඩුවම් කලයුතු වරදක්...
    ඉදිරි සමාජය හදන්න බැ උබ ගියාම බුදියන්න
    ඒක අශිශ්ඨයි, ඒක අසනහනය, ඒක වරත්ත කම, සමාජයට අවලම්බුවක්, නිතියට පට හැනි, සමජය පිලිකුල් කරනවා. වහා දඩුවම් කලයුතු වරදක්... menna methana nam piliganna puluwan tarkayak tiyenwa..eath neethiye paththa mokadda me wage sidiiyakadi...
    ------ Post added on Apr 8, 2021 at 12:29 AM
     
    • Like
    Reactions: selinux57

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    meka terune ne bn..poddak explain karapanko...anika publike fourum ekak damiima kiyala uba adahas karapu deth terune ne..

    ඒක අශිශ්ඨයි, ඒක අසනහනය, ඒක වරත්ත කම, සමාජයට අවලම්බුවක්, නිතියට පට හැනි, සමජය පිලිකුල් කරනවා. වහා දඩුවම් කලයුතු වරදක්... menna methana nam piliganna puluwan tarkayak tiyenwa..eath neethiye paththa mokadda me wage sidiiyakadi...
    ------ Post added on Apr 8, 2021 at 12:29 AM
    අන්තර්ජාලය ඔස්සේ දැන්වීමක් පළකොට අඹු සැමියන් රැසකට නොමිලේ ‘ෆන්’ ලබාදුන් පුද්ගලයකු

    Lnkawe nithiye hatiyata ganika niwasayaka hitiye naththan waradak wenne naha.
    Namuth ganika wurththiya sambandhayen prasiddhiye pelambaweemak ho ashobhana hasirimak ho karanna baha.
     
    • Like
    Reactions: tinto brass

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    lankave neethiyata anuva lingikava hasireema sampurna varadak. ape sanskruthiyata virudda ashishta vadak lingika hasireema kiyanne. neethiyen varaddak novunath minissu dana ganna one oya batahira rataval vala thiyena deval ape ratata galapenne naha kiyala. lamayinta kiyala denna one lingikathve kiyanne kunuharupayak kiyala podikaledima
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    ලංකාවේ මේකට අදාල නිතිය මොකක්ද කියල මටත් හිත ගන්න බැහැ .

    හැබැයි USA වල මම ඉන්න state එකෙත් , Online prostitute marketing තහනම්.

    ලගදි ඔය වගේම දෙයක් උනා . මිනිහ පබ්ලික් කරලා තිබුනේ ඕන කෙල්ලෙක් ඇවිත් බ්ලොජෝබ් එකක් දුන්නොත් සල්ලි දෙනවා කියල. ලංකාවේ සීන් එක වගේම WPC කෙනෙක් තමයි ඇමට දැම්මේ. කෙල්ල කාමරේට ගිහින් සල්ලි අරගත්තට පස්සේ, අරු කෙල්ලව බදාගෙන තියෙනවා. අන්න ඊට පස්සේ තමයි, කෙල්ල ඒ කියන්නේ WPC ඌව arrest කලේ.

    එත් නිතිය අස්සෙන් රිංගල ඕනතරම් දේවල් වෙනවා. stripper, customer ගේ ඇගට අත නොතියන තාක් කල්, එක නීති විරෝධී නැහැ මෙහෙ . අන්න ඒ වගේ
     
    • Like
    Reactions: sakuntha1996

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලිංගික කුහකත්වය
    මොන නීතිද බං මේවා...
    කන්නබොන්න , ට්‍රිප් එකක් යන්න වත් අමාරුයි සල්ලි නෑ.
    දැන් කැමැත්තෙන් හුකන්වත් බෑ
     
    Last edited:

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    කෝ ඉතින් මේ දෙකටම අහු වෙන්නෙ නෑනෙ

    යුවලකට මෙව්ව එක දෙනවා පිරිමියෙක් කිව්වම ,උබට සැකයක්වත් උපදින්නේ නැත්තන් අස්වභාවික සීන් එකක් වෙන්නේ නැ ඔතන කියලා, උබ මචන් මෙ සබ්ජෙක්ට් කතාකරන්න මුහුකුරා ගිහින් නැ.
    උබට ඔවා ඉගනගන්න ලික්න් ටිකක් එවන්නම්.

    හරි ඉතින් අහුවෙන්නේ නැත්තන් අතැරපන්.
    මගෙ අදහස එක.
    උබට පුලුවන් අරු කිව්ව 7 වනි වගන්තිය ගන්න.

    meka terune ne bn..poddak explain karapanko...anika publike fourum ekak damiima kiyala uba adahas karapu deth terune ne..

    ඒක අශිශ්ඨයි, ඒක අසනහනය, ඒක වරත්ත කම, සමාජයට අවලම්බුවක්, නිතියට පට හැනි, සමජය පිලිකුල් කරනවා. වහා දඩුවම් කලයුතු වරදක්... menna methana nam piliganna puluwan tarkayak tiyenwa..eath neethiye paththa mokadda me wage sidiiyakadi...
    ------ Post added on Apr 8, 2021 at 12:29 AM
    පාදඩ ආඥ පනත
    http://www.aidscontrol.gov.lk/images/pdfs/slides/books/Laws_Concerning_sin.pdf
    ------ Post added on Apr 8, 2021 at 12:31 PM
     
    • Like
    Reactions: castellain

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    චෝදනාව පාදඩ ආඥා පනත අංක 7 වගන්තිය

    ගණිකා නිවාස පණත සහ පාදඩ ආඥා පනත යටතට තමයි සාමාන්යෙන් ගණිකා වුර්ත්තිය වැටෙන්නේ. ඒකට 2020 දීපු නඩු තීන්දුවක් තියෙනවා පෞද්ගලිකව තැනක ගෑනියක් එක්ක හිටිය කියල නීතිවිරෝධී වෙන්නේ නැති බව.

    පාදඩ ආඥා පණත අංක 7 වගන්තියේ හැටියට, මෙතන ගණිකා නිවාසයක් නැති වුනාට කෙනෙක් ප්‍රසිද්ධියේ පොළඹවා ගැනීමක් කරන්න බැහැ. ඒ සම්බන්ධව කලින් නඩු තීන්දුවකුත් තියෙනවා.

    හැමෝම පොලිසියට බැන්නට කවුරුත් කතා නොකරන දේ තමයි මේක public forum එකක දැමීම. අන්න ඒ චෝදනාව තමයි නීතිවිරෝධී ක්‍රියාවට අදාල වෙන්නේ.
    අඬේ 2020 නඩු තීන්දුව තියෙන්නෙ එහෙමද? ඒ දවස්වල ඕක කට්ටිය මාකට් කළේ ලංකාවෙ ගණිකා වෘත්තියේ යෙදෙන්න තහනමක් නෑ..යොදවන්න තමයි තහනම් කියලා..බලන් යනකොට ඒකත් පච :lol:
     
    • Like
    Reactions: castellain

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    වරදවල් නෙවෙයි බන් චෝදනා..
    වරද කියල කිව්වොත් අලුතින් නඩුදාන්න දෙයක් නැ.

    View attachment 119444View attachment 119445
    මේ යටතේ අර මනුස්සයට නඩු දාන්න බැ . ස්වෙච්චාවෙන් ලිංගික ඇසුරක් පැවැත්වීම වරදක් නෙමෙයි. අර මනුස්සට මේ සංසර්ගයට සල්ලි අරන් නැත්තම් පොලිසිය නිකං චාටර් වෙනවා උසාවියේ. ලංකාව දැන් නම් මහා ගූ ගොඩක් . නීති අදී කාලේ පාර්ලිමේන්තුව හරක් මඩුවක් වගේ . අනේ මන්ද ඕයි
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    Mewage ewwada ban Trending wenna one news......
    Oka podi minihata adaala mithiya malli..
    Car eka portico ekayatatama gahana hotelwalata oka adaala naha..

    මේ යටතේ අර මනුස්සයට නඩු දාන්න බැ . ස්වෙච්චාවෙන් ලිංගික ඇසුරක් පැවැත්වීම වරදක් නෙමෙයි. අර මනුස්සට මේ සංසර්ගයට සල්ලි අරන් නැත්තම් පොලිසිය නිකං චාටර් වෙනවා උසාවියේ. ලංකාව දැන් නම් මහා ගූ ගොඩක් . නීති අදී කාලේ පාර්ලිමේන්තුව හරක් මඩුවක් වගේ . අනේ මන්ද ඕයි
    Utath A_rinna ehema lesthiwelaa hitiyanam, naduwa paraadhai Add eka dapu ekaa :D
    ------ Post added on Apr 8, 2021 at 12:46 PM

    මේ යටතේ අර මනුස්සයට නඩු දාන්න බැ . ස්වෙච්චාවෙන් ලිංගික ඇසුරක් පැවැත්වීම වරදක් නෙමෙයි. අර මනුස්සට මේ සංසර්ගයට සල්ලි අරන් නැත්තම් පොලිසිය නිකං චාටර් වෙනවා උසාවියේ. ලංකාව දැන් නම් මහා ගූ ගොඩක් . නීති අදී කාලේ පාර්ලිමේන්තුව හරක් මඩුවක් වගේ . අනේ මන්ද ඕයි
    හරක් මඩු කියන්න එපා....හරක් මඩුව කියන්නෙ ෆැක්ටරි එකක්.
    කිරි ගන්නවා..
    ගොම ගන්නවා..

    පාල්ලමෙන්තුව නිකන් ඇවිස්සිච්ච රිලා මඩුවක් වගෙ කියපන්...
    ක්‍රැක්.... ක්‍රැක් ගානවා...
    විරිත්තනවා..
    අතු උඩින් ඇවිත් හපනවා...
    ගහට නැගලා අත්ත හොලන් කියලා අතු හොල්ලනවා...
    බිමදිග එනවා නට්ට දික්කරගන ඇවිත් එකෙක්ට හපනවා..

    ------ Post added on Apr 8, 2021 at 12:49 PM
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    යුවලකට මෙව්ව එක දෙනවා පිරිමියෙක් කිව්වම ,උබට සැකයක්වත් උපදින්නේ නැත්තන් අස්වභාවික සීන් එකක් වෙන්නේ නැ ඔතන කියලා, උබ මචන් මෙ සබ්ජෙක්ට් කතාකරන්න මුහුකුරා ගිහින් නැ.
    උබට ඔවා ඉගනගන්න ලික්න් ටිකක් එවන්නම්.

    හරි ඉතින් අහුවෙන්නේ නැත්තන් අතැරපන්.
    මගෙ අදහස එක.
    උබට පුලුවන් අරු කිව්ව 7 වනි වගන්තිය ගන්න.

    පාදඩ ආඥ පනත
    http://www.aidscontrol.gov.lk/images/pdfs/slides/books/Laws_Concerning_sin.pdf
    ------ Post added on Apr 8, 2021 at 12:31 PM
    උබලාට යකො වක්‍යක් කියවල තෙරුම් ගන්න බෑනෙ. අරකෙ තියෙන්නෙ අස්වාභාවික ක්‍රියාවකට ක්‍රමානුකූලව පුද්ගලයන් සපයා දෙන්නෙක් නම් කියලනෙ.
    අනික ඇයි බන් උබ කේන්තියෙන් වගෙ reply කරන්නෙ. I'm just asking things to understand the legal background of this
     
    • Like
    Reactions: castellain