මේක නෙවෙයිද ඇත්ත? තීරණය උඹලගේ අතේ

thanujaka

Well-known member
  • මේ පාර එලේවල් වලට අනිවා එන එකක් ඕක
    එක දැන් හදන විදිහ සංශෝදනය කරලා තියෙන්නේ
    1 ජංගම ගිණුම
    2 මුලය ගිණුම
    3 ප්‍රාග්ධන ගිණුම
    මේ ගිණුම් තුනේ එකතුව ගෙවුම් ශේෂය ,මේක හිගයක් තිබොත් විදේශ සංචිත අඩු වෙනවා ,එකෙන් ගෙවෙන නිසා .වැඩියෙන් තිබොත් සංචිත වැඩි වෙලා මුදල් සැපයුම වැඩිවෙනවා
    ලෝකේ වැඩිම ශේෂය තින්නේ චීනෙට එකයි උන් හතර වටේට ණය දෙන්නේ අපිට ආදරේට නෙමේ

    ජංගම ගිණුම නැත්නම් වර්තන ගිණුමේ කොටස් 4 යි
    1 බාන්ඩ ගිණුම
    2 සේවා ගිණුම

    මෙදෙකේ එකතුව තමා වෙළද ගිණුමේ ශේෂය කියන්නේ
    3 ප්‍රථමික අදායම් ගිණුම (විදේශ ශුද්ද සාදක අදායම් )
    4 දිවිතික අදායම් ගිණුම (සංක්‍රම ගිණුම )

    අපි ඒලෙවල් කරන කාලේ නං කොටස් දෙකයි තිබුණේ..
    මාත් කරේ කොමස්..
    දැන් වෙනස් වෙලා ඇති එහෙමනං..
     

    thanujaka

    Well-known member
  • මුන්න්ට මේවා තේරෙන්නේ නැ හේතුව බන් මිනිසුත් දැන් පුදුම විදිහට ණයට කන්න පුරුදු වෙලා ,පුවුලක් අරන් බැලුවත් පට්ටට නයයි ,එතින් රටත් එහෙමයි

    දකින දේ දිහා බලල ශා ශෝක්නෙ කියනවා මිසක් එතනින් එහාට දෙයක් ලංකාවේ උන් සිරාවට හිතන්නේ නෑ බං..
    දුමින්ද සිල්වාට නාම යෝජනා දෙන්න කියල මිනිස්සු පෙළපාලි ගිය රටක් නේ බං මේක තව මොන කතාද..:dull:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපි ඒලෙවල් කරන කාලේ නං කොටස් දෙකයි තිබුණේ..
    මාත් කරේ කොමස්..
    දැන් වෙනස් වෙලා ඇති එහෙමනං..
    2013 වෙනස් කලේ අලුතෙන් එන්නේ ඔහොමයි බන්
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    යටිතල පහසුකම් හදපු එක වැරදි කියා නෙමේ මම කියන්නේ.
    ඒවා හදන්න ඕනේ.
    ණය අරන් ඒවා හැදුවට කමක් නෑ.. නමුත් ඒවා පියවන්න ආයෝජන සැලසුම් තියෙන්නේ ඕනේ..
    ණය අරං අරං හදනවා.. නමුත් ඒවා පියවන්න ආදායම් විධික්‍රම හැදුවේ නෑ.. ආයෝජන සැලසුම් සේරම කොට උඩ..
    අයෝජන සැලසුම් කියල හම්බන්තොට වරාය හැදුව.. කොළඹ වැඩ එහෙට මාරු කෙරුව එච්චරයි..
    නොරොච්චෝලේ බලාගාරයක් හැදුව.. ඒක අනාථ උනා..
    මත්තල ගුවන්තොටුපලක් හැදුවා.. ආදායමක් නෑ..අතින් ගෙවල නඩත්තු කරනවා..
    සරලව කිව්වොත් අතින් කාල හරක් බලපු එක කරේ..
    හරිනං ණය අරං කරන්න ඕනේ යටිතල පහසුකම් හදන එක නෙමේ..
    එකයි උඹල වරද්දන් ඉන්නේ..
    ණය අරන් ඒවා ආයෝජනය කරලා සාර්ථක ව්‍යාපෘති කරලා, ඒවා හරහා උද්ධීපනය වෙන ලාභ වලින්
    යටිතල පහසුකම් හදන එකයි කරන්න ඕනේ.
    මේක ව්‍යාපෘති ඔක්කොම අලාභයි පාඩුයි.. සත 5ක ලාභ නෑ.. ඒවලටත් අතින් ගෙවන ගමන් තව යටිතල පහසුකම් වලටත් ණය ගෙවිල්ලක් මේ කරන්නේ..
    මේවා තේරුම් ගන්න අය ටික දෙනයි බන් ඉන්නේ ,,අනිත් ඔකොම වහල්ලු ,
    දැන් හෙන ලොකු ආයෝජන කලාපයක් දාන්න ඕනා ඉකමනටම හම්බන් තොටට ,නැත්නම් අර ප්‍රොජෙට් ඔකොම වතුරේ ...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දකින දේ දිහා බලල ශා ශෝක්නෙ කියනවා මිසක් එතනින් එහාට දෙයක් ලංකාවේ උන් සිරාවට හිතන්නේ නෑ බං..
    දුමින්ද සිල්වාට නාම යෝජනා දෙන්න කියල මිනිස්සු පෙළපාලි ගිය රටක් නේ බං මේක තව මොන කතාද..:dull:
    මිනිසුන්ම් කමක් නැ ,හාමුදුරුවොත් හිටියා බන්
     

    thanujaka

    Well-known member
  • මේවා තේරුම් ගන්න අය ටික දෙනයි බන් ඉන්නේ ,,අනිත් ඔකොම වහල්ලු ,
    දැන් හෙන ලොකු ආයෝජන කලාපයක් දාන්න ඕනා ඉකමනටම හම්බන් තොටට ,නැත්නම් අර ප්‍රොජෙට් ඔකොම වතුරේ ...

    එහෙම දානවනං හෙන පතරංග එකක් දාන්න ඕනේ බං නැතුව ඕව ගොඩදාන්න බෑ ලොවෙත්..
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    එහෙම දානවනං හෙන පතරංග එකක් දාන්න ඕනේ බං නැතුව ඕව ගොඩදාන්න බෑ ලොවෙත්..
    අනිවා බන් නැත්නම් සැහෙන පාඩුවක් වෙනවා ,වාරය නම් දැන් චීනෙන් කරන්නේ අපේඋන් චාටර් නිසා ,,,වාහන සෙන් එකෙන් ශේප් එකක් තිනවා ,ගුවන් තොටුපල තමා අවුල ,
     

    thanujaka

    Well-known member
  • අනිවා බන් නැත්නම් සැහෙන පාඩුවක් වෙනවා ,වාරය නම් දැන් චීනෙන් කරන්නේ අපේඋන් චාටර් නිසා ,,,වාහන සෙන් එකෙන් ශේප් එකක් තිනවා ,ගුවන් තොටුපල තමා අවුල ,

    වාහන සීන් එකෙන් ශේප් එකක් තියෙනවා කියන්න බෑ බං..
    කොළඹින් කරපු වැඩේ හම්බන්තොටට මාරු කරලා ඒ සල්ලි වෙන තැනකින් ගන්න එක තමා ඔය කරන්නේ..
    හම්බන්තොටෙන් එන්නේ කොළඹින් එන්න තියෙන සල්ලි ටික..
    කොලබ ආදායම් අඩුවෙලා එක හම්බන්තොටට තල්ලු කරලා..
    වරාය හැදුව එකේ ලාභයක් අපිට නෑ..
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,287
    113
    වෙළද ශේෂයේ හිගය කීයද දන්නවද?
    2010 2011 වෙළද ශේෂයේ හිඟය 100% කින් වර්ධනය උනා..

    රටක ගෙවුම් ශේෂය කියල එකක් තියෙනවා..
    එකේ කොටස් දෙකයි.. ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම..
    ජංගම ගිණුමේ ශක්‌තිමත්ව තිබිය යුතු දෙයක් තමයි අපනයන කියන්නේ.
    ඒ කොටස වර්ධනය වෙන්නේ නෑ.. එහෙම උනානං රටේ වෙළද ශේෂය ඔහොම වෙන්නේ නෑනේ..
    ජංගම ගිණුමේ වර්ධනය වෙන්නේ එක කොටසයි..
    ඒ තමයි මැදපෙරදිගින් එන සල්ලි.
    ඇත්තම කතාව ඕව කරන්න චීන ණය වලින්..
    නැත්තං මෙච්චර වෙළද ශේෂයේ හිගයක් තියෙන රටක ඔය ඔක්කොම ව්‍යාපෘති කරන්න සල්ලි හම්බකරේ කොහෙන්ද කියපන්කො මට..
    රාජ්‍ය සංස්ථාවල ලාභ වලින් කියල නං දැන් කියන්න එපා හොදේ.:rofl:

    මේ පාර එලේවල් වලට අනිවා එන එකක් ඕක
    එක දැන් හදන විදිහ සංශෝදනය කරලා තියෙන්නේ
    1 ජංගම ගිණුම
    2 මුලය ගිණුම
    3 ප්‍රාග්ධන ගිණුම
    මේ ගිණුම් තුනේ එකතුව ගෙවුම් ශේෂය ,මේක හිගයක් තිබොත් විදේශ සංචිත අඩු වෙනවා ,එකෙන් ගෙවෙන නිසා .වැඩියෙන් තිබොත් සංචිත වැඩි වෙලා මුදල් සැපයුම වැඩිවෙනවා
    ලෝකේ වැඩිම ශේෂය තින්නේ චීනෙට එකයි උන් හතර වටේට ණය දෙන්නේ අපිට ආදරේට නෙමේ

    ජංගම ගිණුම නැත්නම් වර්තන ගිණුමේ කොටස් 4 යි
    1 බාන්ඩ ගිණුම
    2 සේවා ගිණුම

    මෙදෙකේ එකතුව තමා වෙළද ගිණුමේ ශේෂය කියන්නේ
    3 ප්‍රථමික අදායම් ගිණුම (විදේශ ශුද්ද සාදක අදායම් )
    4 දිවිතික අදායම් ගිණුම (සංක්‍රම ගිණුම )

    Faith in humanity restored :dull:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    kohoma unath mahinda awoth nam rata iwarai ayeth.. uabala monawa kiwath mahinda karapu weradi suddakaranna ubalata baa.mole thiyena ekek chande denne ne mahindata..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    >>> rocat90, thanujaka.... etc

    munta oowa ochcharama notherena kama newe....
    ochchara podi deyak hithanna ba kiyala hithnna amarui.. :yes:
    mun job ekak mee karanne! :)
    ooka karanawata munta gewanawa! :)
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ප්‍රෝඩාවක්

    ඔය වැඩ කලේ ජනතා මුදල් වලින්. පාලකයගේ වගකීම තමයි, ජනතා මුදල් නිසි ලෙස සංවර්ධන ව්‍යාප්‍රුති වල ආයෝජනය කිරීම. ඔය කරපු වැඩ වලින් බොහෝවිට සෙත සැලසිලා තියෙන්නේ ධනවත් උදවියට. යාන වාහන නැති, බයික් එකෙන් ගමන් බිමන් යන මිනිස්සුන්ට හයිවේ එකෙන් වැඩක් තියේද? ඔය මහා ලොකු උයන් වතු හැදුවාට පොඩි මිනිහට සෙතක් සැලසුනාද? නැහැනේ? සංවර්ධනය ඵලදායී වෙන්නේ සමාජයේ හැම පන්තියකටම එහි ප්‍රතිලාභ ලැබෙනවනම් පමණයි. පොඩි මිනිස්සු කන කෑම වලට, ඉන්ධන වලට, විදුලියට බදු පිට බදු ගහලා බලු කෑම වලට බදු සහන දීපු කාළකන්නි පාලනයක් නෙවෙයිද ඒක?

    දැන් ඔය විදියට බැලුවොත් ජේ ආර් ගෙ කාලෙ කරපු මහවැලි ව්‍යාපෘතියෙන් අදටත් අපි කොච්චර ලාභ ප්‍රයෝජන ලබනවද? පාරක් කාපට් කලා වගෙද ඒක? ලංකාවෙ ජලවිදුලි සැපයුම සම්පුර්ණයෙන්ම වගේ දෙන්නේ මහවැලි ව්‍යාපෘතියෙන්. ඔන්න මගින්ද ලොක්කා හැදුවා නොරොච්චෝලේ :lol: සදා සොත්‍තිනේ ? හම්බන්තොට වරායක් හැදුවා, මත්තල එයාපෝට් එකක් හැදුවා. වියදම් කරපු සල්ලි රුපියල් දාහෙ නෝට්ටු වලින් බැලුවොත් ටොන් ගාණක් ඇති. එක සත පහක වැඩක් තියෙනවද රටට? කොයිතරම් නාස්තියක්ද?
     
    Feb 3, 2014
    860
    125
    0
    ඔන්න බලාගනිල්ලා උඹලව රවට්ටන්න මුන් මේ ටිකේ ගොතපු පට්ටපල් බොරු.

    m9oi8y.jpg
    සිරාවටම... මේ බලු හැත්ත කොච්චර මඩ ගගහා බොරු කිව්වද? දැන් ඒවා ඔප්පුකරගන්න බැරුව ගල උද රීපු බළල්ලු වගේ ඉන්නේ...ගොඩක් යහපාලනයට x ගහපු මිනිස්සුන්ට මේවා හොඳට තේරිලා තියෙන්නේ..:) තවත් රැවටෙන්නේ නෑ.:yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගොඩනැගිලි සහ පාරවල් හදන සංවර්ධනේ .....:lol::lol::lol::lol::lol:

    මහින්ද රට සංවර්ධනය කරා කියන උදවිය "සංවර්ධනය" කියන වචනේ තේරුමවත් දන්නේ නැත කියලයි කියන්න තියෙන්නේ..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Atthatama Mahindha Mahatmaya development ekak kala. Namuth development eke eka ansayak vitharai une. Anna ethanai varaddha une. Yati thala pahasukam valata samanupathikava industries pihituvanna ona. Nathnam yatithala pasukam valin niyama proyojanaya labenne naha.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කියන්න තියන ඔක්කොම තනුජකයා කියල :lol:

    මට නම් දැන් මහින්ද්ටට්යි නයියන්ටයි බනින්න්ත් කම්ම්ලි බන්:(:( කොහොමත් පරදිනවනෙ:lol::lol:
     

    Similar threads