මේක තමයි අපි හොයපු වෙනස... මේක තමයි යහපාලනය....
http://www.inside.**Please do not s...08/uua-iy-kdua-taiswhsa-fkauu-uefld-kjhs.html
ආඩම්බරයි ලංකාවේ කොන්දක් කෙලින් තියාගෙන රාජකාරිය කරන්න පුළුවන් නීතියක් හැදීගෙන එනවට...

![]()

මොන රජයක් ආවත් නීතිය හරියට තියනවනම් එච්චරයි....

එහෙයි...එහෙයි....හරියට විතරක් මදි ගොය්යා,, සැමට සමානව තියෙන්න ඕනේ... හා නැද්ද?![]()
ඔන්න ඕකට තමයි යහපාලනය කියන්නේ
හොරා හිටියනම් මෙහෙම නියෝග දෙන්න පුළුවන් වෙයිද.
අඩුම ගානේ පහුගිය චන්දෙට කලින් දවසේ රුපවාහිනී, ITN ගිය adds ටික නවත්ත ගන්න පුළුවන් උනාද.