අඩෝ දැනුයි බලල ඉවර වුනේ. හෙනම හිස් ෆීලින් එකක් එනවා අන්තිමට. පට්ට දුකයි. වයස ගත වෙනවා පෙන්නන ෆිල්ම් බලද්දී හෙන දුකයි මට. එකම චරිතේ එක එක වයස් වලදී පෙන්නද්දී. :(