මේක පාවිච්චි කරන කව්රු හරි ඉන්නවද?

isuruimmortal

Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    මේක පාවිච්චි කරන කව්රු හරි ඉන්නවද?

    මේ ඩොන්ගල් එක පාවිච්චි කරන කව්රු හරි ඉන්නවා නම් මේක ගැන පොඩි විස්තරයක් කියනවද? ඩයලොග් & හච් සිම් එකක් දාපුවම ස්පීඩ් එහෙම කොහොමද?
    dc hspa+ & hspa+ දෙකේ වෙනසත් පොඩ්ඩක් කියන්න දන්නා කෙනෙක්

    PHS600

    21.6Mbps HSPA + USB Modem

    Plug & Play, CD-free installation
    Automatic Network Selection
    High-capacity phone book / SMS box
    HSPA+ packet data service with a max transmission rate of 21.6Mbps

    phs600_ilustr.jpg
     
    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    3000 ගානක් වගේ කියලා කඩේක කිව්වා.තව හොයලා බැලුවොත් වෙන තැන් වල මිට වඩා අඩු ඇති
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මේ ඩොන්ගල් එක පාවිච්චි කරන කව්රු හරි ඉන්නවා නම් මේක ගැන පොඩි විස්තරයක් කියනවද? ඩයලොග් & හච් සිම් එකක් දාපුවම ස්පීඩ් එහෙම කොහොමද?
    dc hspa+ & hspa+ දෙකේ වෙනසත් පොඩ්ඩක් කියන්න දන්නා කෙනෙක්

    PHS600

    21.6Mbps HSPA + USB Modem

    Plug & Play, CD-free installation
    Automatic Network Selection
    High-capacity phone book / SMS box
    HSPA+ packet data service with a max transmission rate of 21.6Mbps

    phs600_ilustr.jpg
    hutch dc hspa+ ne man danna tharamin hspa+ wiharai eka slow
    dialog oya 2ma thiyanawa
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,599
    951
    113
    No Place
    DC HSPA+ එන්නේ Dialog Mobitel විතරයි මචං ඒවගේ Dialog නම් 20Mbps + එනවා Mobitel එන්නේ 18ක් තමා ඒ නිසා ඒ ගැනත් හිතන්න ඒත් හරි නම් DC - HSPA + වල 42Mbps දෙන්න ඕනි අපිට ඒවා නෑ