අඩෝ මේ පැකේජ් එක ලාභයිනේ. රෑ 12 පස්සේ අන්ලිමිටඩ් ඩව්න්ලෝඩ්. ස්පීඩ් ලිමිට් එකකුත් නෑ කියන්නේ. උඹල කවුරු හරි මේක යූස් කරනවද? ඇත්තටම කිසිම ස්පීඩ් ලිමිට් එකක් නැද්ද? සතියකට එක පාරක් දාගත්තත් ඇතිනේ. සේරම ටික බාගන්නවා සතියෙම ලිස්ට් එකක් හදාගෙන. වැඩේ කියන්නේ මෙහෙ සිග්නල් තත්වේ කොහොමද දන්නේ නෑ. බෙහෙත්වකව්ත් හච් පාවිච්චි කරන එකෙක් හොයාගන්න නෑ. 2010 වගේ අන්තිමට හච් සිම් එකක් ගත්තේ. ඒකත් දැන් ආගිය අතක් නෑ. 