මේක පිළිකාවට හොඳ බේතක් ද?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    "Multifaceted healing powers stored in natural remedial herbal ingredients have been processed microscopically using the state-of-the-art technology adhering to ancient wisdom to produce an effective anti-carcinogenic pill , yet another rendition of nature – nurture formula redefined on the concept of Quality of Life that helps everyone enjoy the best in life."

    මෙක කියෙව්වම මොනවද හිතුනෙ
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    700
    2,034
    93
    33
    තනිකර බොරුවක්. මමත් මගේ නෑදෑයෙක් වෙනුවෙන් මේ ගැන කරුණු හොයපු නිසා කියන්නේ. ඔය ෆැකල්ටි එකේ මගේ යාලුවෙක් ඉන්නවා. එයාගෙන් විස්තර දැන ගත්තේ. මම ඔතනට කතාත් කළා. ඔය professor සහ team එක සල්ලි ගරන ජාවාරමක් කරන්නේ. තව ඔය වගේ බෙහෙත් වර්ග උන් විකුණනවා. බටහිර විද්‍යාව, හෙළ වෙදකම් එක්ක මික්ස් කරලා කරන වැඩක් විදියට මාකට් කරන්නේ. ඔතන අපිට ඕනේ නම් දොස්තරට කතා කරලා විස්තර අහන්න පුළුවන්. ඔතන ඉන්නේ පිළිකා ගැන කිසිම දැනුමක් නැති ආයුර්වේද වෙද්දු ටිකක්. හැබැයි එළියට කියන්නේ නිකන් පිළිකා සම්බන්ධ බටහිර වෛද්‍යවරු උපදෙස් දෙන්න ඉන්නේ කියලා. මම එතනට කතා කළා. ඔය කියපු දොස්තරලට. කොහේ තියෙන පිලිකාවක්ද කියලා උන්ට අදාළ නෑ. පිළිකා staging ගැන මොකුත් දන්නේ නෑ. කරල් දෙකක් බොන්නලු. කිමෝ, සර්ජරි ඒව දෙන දවස් වලට කරන්නලු. නවත්තන්න එපාලු. මම පිළිකා සම්බන්ධ අහපු ප්‍රශ්න වලට උත්තර නෑ. වැඩ කරන්නේ කොහෙද ඇහුවාම මඟ අරිනවා. ලෙඩා එක්කන් එන්නලු report බලන්න කියලා. උන් එහෙම ලෙඩ්ඩුන්ට එන්න කියලා data collect කරනවා research එකට. ඒ කියන්නේ තාම ඔය බෙහෙත කිසිම සායනික පරීක්ෂණය කරලා නෑ. ඒක නිසා බෙහෙතක් විදියට විකුණන්නෙ නෑ. Food supplement එකක් විදියට විකුණන්නෙ. හරි හමන් research එකක් නෙවෙයි. බටහිර බෙහෙත්, ශල්‍යකර්ම ලෙඩාට යන ගමන් උන්ගේ කරලා පොවල එක බීපු ලෙඩ්ඩු හොඳ උනා කියලා හුවා පෙන්නන ඔය පිළිකා රෝගීන්ගේ විස්තර එකතු කරන්නේ. හරි හමන් බෙහෙතක් නම් අර විදියට ශල්‍යකර්ම, කීමෝ, රේඩීයෝතෙරපි නොකර ඔය කරලා විතරක් ගන්න කොටසක පිලිකා වර්ධනය බලන්න ඕනේ. ඕක මරණ බයෙන් ඉන්න අසරණ පිළිකා රෝගීන් රවට්ටලා සල්ලි ගරණ තඩි ජාවාරමක්.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    පෝෂක ඖෂධ (nutriceutical) කියලා විකුනනවා. මෙහෙම දේවල් කලම්බු කැම්පස් එකේ කවදාවත් උනේ නෑ. අනිත් එක මේ ප්‍රොපා ඇඩ්වර්ට් එකකටත් ඉන්නවා. මේක බෙහෙතක් නෙවෙයි.

    ඌ වයිස් චාන්සලර් අල්ලං ගහන ගේමක්.. හැබැයි කලම්බු සයන්ස් එවුන් ඌට ලෙඩක් ඇදලා.. සද්දේ අඩුයිලු මේ දවස්වල.
     
    • Like
    Reactions: Daminduwa

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama

    තව ඇඩ් කරන්න දෙයක් ඉතිරි කලා නැ. මෙන්න විස්තරේ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,135
    12,023

    මටත් හිතෙනවා මේක . මට කිව්වේ කිමෝ ගන්නවනම් ගන්න එපා කියලා වගේ සීන් එකක්.. අනේ මන්දා, පිලිකා රෝහලට ආපු කෙනෙක් මටත් කිව්වේ...එහෙම හරි යනවනම් . ඩොක්ටර්ස්ලා කියනවනේ..පව් අහිංසක ලෙඩ්ඩුන්ගේ සල්ලි. හරි ගිය අය ඉන්නවද? මන්දා ...කිසිම වගකිව යුතු තැනක් මේ ගැන කියන්නේ නෑ
     
    • Like
    Reactions: th62

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    Try hela suwaya Malabe. Cancer eka honda weida kiyannam danne ne. Namuth hora weda ne. Wena leda walata beheth aran thiyanawa. Beheth kiwwata denne kenda warga. Ledak thiyennama oni ne ewa bonna. Eeta amatharawa nila walata beheth thiyanawa.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ආමන්ඩ් කන්න. පාස්ටින් කරන්න පැය 16 දවසකට.

    මම අහලා තියෙන්නෙ ඕවා
     
    • Like
    Reactions: Dissa rox

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,135
    12,023
    113
    සිංහල බෙහෙත් කරනවා කියලා ඉංගිසි බෙහෙත් නවත්තන්න හොද නෑ. ඒක රජයෙන් අනුමත් ෛවදයවරුන් නිර්දේශිත .ලොව පිලිගත් ක්‍රමවේදයකට අනුව කරන්නේ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පෝෂක ඖෂධ (nutriceutical) කියලා විකුනනවා. මෙහෙම දේවල් කලම්බු කැම්පස් එකේ කවදාවත් උනේ නෑ. අනිත් එක මේ ප්‍රොපා ඇඩ්වර්ට් එකකටත් ඉන්නවා. මේක බෙහෙතක් නෙවෙයි.

    ඌ වයිස් චාන්සලර් අල්ලං ගහන ගේමක්.. හැබැයි කලම්බු සයන්ස් එවුන් ඌට ලෙඩක් ඇදලා.. සද්දේ අඩුයිලු මේ දවස්වල.
    මේ අර කොළබ campus එකෙන් හැදුවා කියලා ප්‍රචාරය කරන බෙහෙත ද?
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,135
    12,023
    113
    මේ අර කොළබ campus එකෙන් හැදුවා කියලා ප්‍රචාරය කරන බෙහෙත ද?
    ඔවු ඔවු මට ඉස්සර මතකයි ..ෆැඩ්නා කියන්නේ උන්ගේ ප්‍රොඩක්ට් එක මාකට් කරපු ටීම් එක කියලා කිව්වා..
     
    • Like
    Reactions: U-tag

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    "Multifaceted healing powers stored in natural remedial herbal ingredients have been processed microscopically using the state-of-the-art technology adhering to ancient wisdom to produce an effective anti-carcinogenic pill , yet another rendition of nature – nurture formula redefined on the concept of Quality of Life that helps everyone enjoy the best in life."

    මෙක කියෙව්වම මොනවද හිතුනෙ
    The first thing came to my mind was the poor guy with this job description.
    "Dihydrogen Monoxide -thermal treatment of ceramics, aluminium and steel under a constrained environment."

    PS: In real world he was using hotwater to clean kitchen pots, pans & dishes under his wife's supervision. :ROFLMAO:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    ane bun ubala thamantama ohoma Boru karaganne ai me wage gon athal aran :lol:

    Gon athal aran cancer cure karanna ba bun

    Palayan doctor kenek gawata
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඕනේ නම් දොස්තරට කතා කරලා විස්තර අහන්න පුළුවන්. ඔතන ඉන්නේ පිළිකා ගැන කිසිම දැනුමක් නැති ආයුර්වේද වෙද්දු ටිකක්. හැබැයි එළියට කියන්නේ නිකන් පිළිකා සම්බන්ධ බටහිර වෛද්‍යවරු උපදෙස් දෙන්න ඉන්නේ කියලා. මම එතනට කතා කළා. ඔය කියපු දොස්තරලට. කොහේ තියෙන පිලිකාවක්ද කියලා උන්ට අදාළ නෑ. පිළිකා staging ගැන මොකුත් දන්නේ නෑ. කරල් දෙකක් බොන්නලු. කිමෝ, සර්ජරි ඒව දෙන දවස් වලට කරන්නලු. නවත්තන්න එපාලු. මම පිළිකා සම්බන්ධ අහපු ප්‍රශ්න වලට උත්තර නෑ.
    අර අත්තනායක වගේ call රෙකෝඩ් කරලා දානන් එපැයි බං 😂

    ane bun ubala thamantama ohoma Boru karaganne ai me wage gon athal aran :lol:

    Gon athal aran cancer cure karanna ba bun

    Palayan doctor kenek gawata

    තමන්ට බොරු කරගන්නේ මිනිස්සු යථාර්ථය පිළිගන්න සුදානම් නැති උනාම..
    ලංකාවේ ගොඩක් උන්ට වෙලා තියෙන්නේ ඕක..
    ලෙඩ ගැන, හැදෙන ඉක්මනට සනීප වෙන්නේ නෑ කියන එක.
    සල්ලි හම්බ කරන්න මහන්සි නොවී බෑ කියන එක.

    ඔවාගේ ඒවා පිළිගන්නවා වෙනුවට සනික නූඞ්ල්ස් වගේ කරලා දෙනවා කියන ඕනි මඟුලකට ගෙවල් ඉඩම් උගස් කර්ල වියදම් කරයි
    ------ Post added on Sep 10, 2024 at 6:15 AM