https://fadnals.lk/product/vernolac/
Fadna කොම්පැනියෙන් හදන Vernolac පිළිකා සුව කරන්න හොඳයි ද? පාවිච්චි කළ අය ඉන්නවා ද?
Fadna කොම්පැනියෙන් හදන Vernolac පිළිකා සුව කරන්න හොඳයි ද? පාවිච්චි කළ අය ඉන්නවා ද?
තනිකර බොරුවක්. මමත් මගේ නෑදෑයෙක් වෙනුවෙන් මේ ගැන කරුණු හොයපු නිසා කියන්නේ. ඔය ෆැකල්ටි එකේ මගේ යාලුවෙක් ඉන්නවා. එයාගෙන් විස්තර දැන ගත්තේ. මම ඔතනට කතාත් කළා. ඔය professor සහ team එක සල්ලි ගරන ජාවාරමක් කරන්නේ. තව ඔය වගේ බෙහෙත් වර්ග උන් විකුණනවා. බටහිර විද්‍යාව, හෙළ වෙදකම් එක්ක මික්ස් කරලා කරන වැඩක් විදියට මාකට් කරන්නේ. ඔතන අපිට ඕනේ නම් දොස්තරට කතා කරලා විස්තර අහන්න පුළුවන්. ඔතන ඉන්නේ පිළිකා ගැන කිසිම දැනුමක් නැති ආයුර්වේද වෙද්දු ටිකක්. හැබැයි එළියට කියන්නේ නිකන් පිළිකා සම්බන්ධ බටහිර වෛද්‍යවරු උපදෙස් දෙන්න ඉන්නේ කියලා. මම එතනට කතා කළා. ඔය කියපු දොස්තරලට. කොහේ තියෙන පිලිකාවක්ද කියලා උන්ට අදාළ නෑ. පිළිකා staging ගැන මොකුත් දන්නේ නෑ. කරල් දෙකක් බොන්නලු. කිමෝ, සර්ජරි ඒව දෙන දවස් වලට කරන්නලු. නවත්තන්න එපාලු. මම පිළිකා සම්බන්ධ අහපු ප්‍රශ්න වලට උත්තර නෑ. වැඩ කරන්නේ කොහෙද ඇහුවාම මඟ අරිනවා. ලෙඩා එක්කන් එන්නලු report බලන්න කියලා. උන් එහෙම ලෙඩ්ඩුන්ට එන්න කියලා data collect කරනවා research එකට. ඒ කියන්නේ තාම ඔය බෙහෙත කිසිම සායනික පරීක්ෂණය කරලා නෑ. ඒක නිසා බෙහෙතක් විදියට විකුණන්නෙ නෑ. Food supplement එකක් විදියට විකුණන්නෙ. හරි හමන් research එකක් නෙවෙයි. බටහිර බෙහෙත්, ශල්‍යකර්ම ලෙඩාට යන ගමන් උන්ගේ කරලා පොවල එක බීපු ලෙඩ්ඩු හොඳ උනා කියලා හුවා පෙන්නන ඔය පිළිකා රෝගීන්ගේ විස්තර එකතු කරන්නේ. හරි හමන් බෙහෙතක් නම් අර විදියට ශල්‍යකර්ම, කීමෝ, රේඩීයෝතෙරපි නොකර ඔය කරලා විතරක් ගන්න කොටසක පිලිකා වර්ධනය බලන්න ඕනේ. ඕක මරණ බයෙන් ඉන්න අසරණ පිළිකා රෝගීන් රවට්ටලා සල්ලි ගරණ තඩි ජාවාරමක්.
මටත් හිතෙනවා මේක . මට කිව්වේ කිමෝ ගන්නවනම් ගන්න එපා කියලා වගේ සීන් එකක්.. අනේ මන්දා, පිලිකා රෝහලට ආපු කෙනෙක් මටත් කිව්වේ...එහෙම හරි යනවනම් . ඩොක්ටර්ස්ලා කියනවනේ..පව් අහිංසක ලෙඩ්ඩුන්ගේ සල්ලි. හරි ගිය අය ඉන්නවද? මන්දා ...කිසිම වගකිව යුතු තැනක් මේ ගැන කියන්නේ නෑතනිකර බොරුවක්. මමත් මගේ නෑදෑයෙක් වෙනුවෙන් මේ ගැන කරුණු හොයපු නිසා කියන්නේ. ඔය ෆැකල්ටි එකේ මගේ යාලුවෙක් ඉන්නවා. එයාගෙන් විස්තර දැන ගත්තේ. මම ඔතනට කතාත් කළා. ඔය professor සහ team එක සල්ලි ගරන ජාවාරමක් කරන්නේ. තව ඔය වගේ බෙහෙත් වර්ග උන් විකුණනවා. බටහිර විද්‍යාව, හෙළ වෙදකම් එක්ක මික්ස් කරලා කරන වැඩක් විදියට මාකට් කරන්නේ. ඔතන අපිට ඕනේ නම් දොස්තරට කතා කරලා විස්තර අහන්න පුළුවන්. ඔතන ඉන්නේ පිළිකා ගැන කිසිම දැනුමක් නැති ආයුර්වේද වෙද්දු ටිකක්. හැබැයි එළියට කියන්නේ නිකන් පිළිකා සම්බන්ධ බටහිර වෛද්‍යවරු උපදෙස් දෙන්න ඉන්නේ කියලා. මම එතනට කතා කළා. ඔය කියපු දොස්තරලට. කොහේ තියෙන පිලිකාවක්ද කියලා උන්ට අදාළ නෑ. පිළිකා staging ගැන මොකුත් දන්නේ නෑ. කරල් දෙකක් බොන්නලු. කිමෝ, සර්ජරි ඒව දෙන දවස් වලට කරන්නලු. නවත්තන්න එපාලු. මම පිළිකා සම්බන්ධ අහපු ප්‍රශ්න වලට උත්තර නෑ. වැඩ කරන්නේ කොහෙද ඇහුවාම මඟ අරිනවා. ලෙඩා එක්කන් එන්නලු report බලන්න කියලා. උන් එහෙම ලෙඩ්ඩුන්ට එන්න කියලා data collect කරනවා research එකට. ඒ කියන්නේ තාම ඔය බෙහෙත කිසිම සායනික පරීක්ෂණය කරලා නෑ. ඒක නිසා බෙහෙතක් විදියට විකුණන්නෙ නෑ. Food supplement එකක් විදියට විකුණන්නෙ. හරි හමන් research එකක් නෙවෙයි. බටහිර බෙහෙත්, ශල්‍යකර්ම ලෙඩාට යන ගමන් උන්ගේ කරලා පොවල එක බීපු ලෙඩ්ඩු හොඳ උනා කියලා හුවා පෙන්නන ඔය පිළිකා රෝගීන්ගේ විස්තර එකතු කරන්නේ. හරි හමන් බෙහෙතක් නම් අර විදියට ශල්‍යකර්ම, කීමෝ, රේඩීයෝතෙරපි නොකර ඔය කරලා විතරක් ගන්න කොටසක පිලිකා වර්ධනය බලන්න ඕනේ. ඕක මරණ බයෙන් ඉන්න අසරණ පිළිකා රෝගීන් රවට්ටලා සල්ලි ගරණ තඩි ජාවාරමක්.
මේ අර කොළබ campus එකෙන් හැදුවා කියලා ප්‍රචාරය කරන බෙහෙත ද?පෝෂක ඖෂධ (nutriceutical) කියලා විකුනනවා. මෙහෙම දේවල් කලම්බු කැම්පස් එකේ කවදාවත් උනේ නෑ. අනිත් එක මේ ප්රොපා ඇඩ්වර්ට් එකකටත් ඉන්නවා. මේක බෙහෙතක් නෙවෙයි.
ඌ වයිස් චාන්සලර් අල්ලං ගහන ගේමක්.. හැබැයි කලම්බු සයන්ස් එවුන් ඌට ලෙඩක් ඇදලා.. සද්දේ අඩුයිලු මේ දවස්වල.
ඔවු ඔවු මට ඉස්සර මතකයි ..ෆැඩ්නා කියන්නේ උන්ගේ ප්‍රොඩක්ට් එක මාකට් කරපු ටීම් එක කියලා කිව්වා..මේ අර කොළබ campus එකෙන් හැදුවා කියලා ප්‍රචාරය කරන බෙහෙත ද?
පිළිකා සුව කරන්න
The first thing came to my mind was the poor guy with this job description."Multifaceted healing powers stored in natural remedial herbal ingredients have been processed microscopically using the state-of-the-art technology adhering to ancient wisdom to produce an effective anti-carcinogenic pill , yet another rendition of nature – nurture formula redefined on the concept of Quality of Life that helps everyone enjoy the best in life."
මෙක කියෙව්වම මොනවද හිතුනෙ

අර අත්තනායක වගේ call රෙකෝඩ් කරලා දානන් එපැයි බංඕනේ නම් දොස්තරට කතා කරලා විස්තර අහන්න පුළුවන්. ඔතන ඉන්නේ පිළිකා ගැන කිසිම දැනුමක් නැති ආයුර්වේද වෙද්දු ටිකක්. හැබැයි එළියට කියන්නේ නිකන් පිළිකා සම්බන්ධ බටහිර වෛද්‍යවරු උපදෙස් දෙන්න ඉන්නේ කියලා. මම එතනට කතා කළා. ඔය කියපු දොස්තරලට. කොහේ තියෙන පිලිකාවක්ද කියලා උන්ට අදාළ නෑ. පිළිකා staging ගැන මොකුත් දන්නේ නෑ. කරල් දෙකක් බොන්නලු. කිමෝ, සර්ජරි ඒව දෙන දවස් වලට කරන්නලු. නවත්තන්න එපාලු. මම පිළිකා සම්බන්ධ අහපු ප්‍රශ්න වලට උත්තර නෑ.
ane bun ubala thamantama ohoma Boru karaganne ai me wage gon athal aran
Gon athal aran cancer cure karanna ba bun
Palayan doctor kenek gawata