මේක පුරවලා මගේ Research එකට support එකක් දෙන්න

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මටත් හිතුණේ ඕකමයි

    anyways, approve උනා නම් මේ questionnaire එක share කරන්න ඕනේ jetwing customers ලට මිසක් මේ වගේ general audience එකකට නෙවෙයි කියලා මට හිතෙන්නේ.
    aniwaryen.meka general audience ekakata set wenne na
     
    • Like
    Reactions: gamerlk

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,070
    2,386
    113
    22
    Jetwing yanna thawa awurudu 10 k wath yayi

    ජෙට්වින්ග් ගිහිල්ල තියෙන අයට ඔය ප්‍රශ්න සෙට් ඒක පෙන්නල සාමාන්‍ය අපි වගේ අයට general ප්‍රශ්න ටිකක් පෙන්නන්න form ඒක හැදුවනම් ගොඩක් හොදයි කියල හිතනවා

    මේ තියෙන්නේ එහෙම කරන හැටි