පුලුවන්නම් මේක ෆිල් කරලා උදව්වක් දෙන්න. අද්‍යාපන වැඩකට.
https://forms.office.com/Pages/Resp...IsKBZqMVUNDMwRVFWWU4wSUhRRVJYREFWR0FDRTEzRC4u
https://forms.office.com/Pages/Resp...IsKBZqMVUNDMwRVFWWU4wSUhRRVJYREFWR0FDRTEzRC4u
Palaweni prashna 2tama no kiyala damme. Ethanin ehata mata denna uththa nathi nisa submit nokara nikan hitiya.

ඔව් මූ පලවෙනි ප්‍රශ්න දෙක ඇරෙන්න අනිත් ප්‍රශ්න සේරම optional කළා නම් හරි. එහෙනම් අපිටත් පුළුවන් සබ්මිට් කරන්න.![]()
බගෙට පුරවල සබ්මිට් කරන්න බෑ...
ඉතින් නිකං හිටිය
මටත් ඕකම තමයි උනේPalaweni prashna 2tama no kiyala damme. Ethanin ehata mata denna uththa nathi nisa submit nokara nikan hitiya.
ඒකෙන් වෙන්නේ මේ රිසර්ච් එකෙන් තේරුමක් වෙන්නේ නෑ. මොකද මුට අයිඩියා එකක් ගන්න බෑ percentage එකක් විදිහට කොච්චර ගානක් ෆිල්ටර් පාවිච්චි කරනවද ෆිල්ටර් පාවිච්චි කරන්නේ නැද්ද කියලා. මූ මොකක් හරි ප්‍රඩක්ට් එකක් සෙල් කරන්නනේ හදන්නේ.මටත් ඕකම තමයි උනේ
Palaweni prashna 2tama no kiyala damme. Ethanin ehata mata denna uththa nathi nisa submit nokara nikan hitiya.
![]()
බගෙට පුරවල සබ්මිට් කරන්න බෑ...
ඉතින් නිකං හිටිය
ඒකෙන් වෙන්නේ මේ රිසර්ච් එකෙන් තේරුමක් වෙන්නේ නෑ. මොකද මුට අයිඩියා එකක් ගන්න බෑ percentage එකක් විදිහට කොච්චර ගානක් ෆිල්ටර් පාවිච්චි කරනවද ෆිල්ටර් පාවිච්චි කරන්නේ නැද්ද කියලා. මූ මොකක් හරි ප්‍රඩක්ට් එකක් සෙල් කරන්නනේ හදන්නේ.