Individual IMEI Registration

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    මේක සයින් කරන්න බෑ ලොක් කරලා ෆෝම් එක තියෙන්නේ.

    පරණ එක දැන් වැඩ කරන්නේ නෑ. මේ අළුත් එක.
    ------ Post added on Jan 31, 2025 at 6:44 PM
     
    • Like
    Reactions: lilman

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    294
    245
    43
    මේක සයින් කරන්න බෑ ලොක් කරලා ෆෝම් එක තියෙන්නේ.

    පරණ එක දැන් වැඩ කරන්නේ නෑ. මේ අළුත් එක.
    ------ Post added on Jan 31, 2025 at 6:44 PM
    Government link ekak nethuwa anith ewa kohomada hari ekak kiyala danne?
     
    • Like
    Reactions: lilman

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    294
    245
    43
    සයිට් එකට ගිහින් බලපන්
    ලංකාවේ රජයේ වේබ් සයිට් නම් මරු. Official website එකේ ඉදලා මේ Web page එකට යන්න බෑ. වෙනම search කරලා ගන්න ඕනේ. මේ තියෙන්නේ web link එකයි online form එකයි.
    Webpage: https://www.trc.gov.lk/newsdetails_e.php?nid=77
    Online Form: https://forms.office.com/ResponsePage.aspx?id=oI8
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,081
    53,027
    113
    Colombo

    මේකට සල්ලි ගනිවි නේද බන් ?? :(
     
    • Like
    Reactions: LOyalnIMa

    lilman

    Well-known member
  • May 10, 2009
    40,081
    53,027
    113
    Colombo
    Aliexpress walin gena ewara mokada wenne?

    මටත් ඒක දැනගන්න ඕනෙ බන්.මේකෙන් රෙජිස්ටර් කරද්දි ටැක්ස් ගහයිද දන්නෙනෑ :(
     
    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    294
    245
    43
    මේකට සල්ලි ගනිවි නේද බන් ?? :(
    ඒකටනම් සල්ලි ගන්න හේතුවක් නෑ මේක Frequency එකත් එක්ක සම්බන්ද දෙයක් නෙ. හරිනම් සල්ලි ගන්න හේතුවක් නෑ
     
    Last edited:
    • Like
    Reactions: lilman