මේක පුරවල උදව්වක් දෙන්න

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    fghr.png
     
    • Like
    Reactions: rarabhagya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    :yes: :yes:
    බගෙට පුරවල සබ්මිට් කරන්න බෑ...
    ඉතින් නිකං හිටිය
    ඔව් මූ පලවෙනි ප්‍රශ්න දෙක ඇරෙන්න අනිත් ප්‍රශ්න සේරම optional කළා නම් හරි. එහෙනම් අපිටත් පුළුවන් සබ්මිට් කරන්න.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    මටත් ඕකම තමයි උනේ
    ඒකෙන් වෙන්නේ මේ රිසර්ච් එකෙන් තේරුමක් වෙන්නේ නෑ. මොකද මුට අයිඩියා එකක් ගන්න බෑ percentage එකක් විදිහට කොච්චර ගානක් ෆිල්ටර් පාවිච්චි කරනවද ෆිල්ටර් පාවිච්චි කරන්නේ නැද්ද කියලා. මූ මොකක් හරි ප්‍රඩක්ට් එකක් සෙල් කරන්නනේ හදන්නේ.
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,551
    113
    🌍
    Palaweni prashna 2tama no kiyala damme. Ethanin ehata mata denna uththa nathi nisa submit nokara nikan hitiya.
    :yes: :yes:
    බගෙට පුරවල සබ්මිට් කරන්න බෑ...
    ඉතින් නිකං හිටිය
    ඒකෙන් වෙන්නේ මේ රිසර්ච් එකෙන් තේරුමක් වෙන්නේ නෑ. මොකද මුට අයිඩියා එකක් ගන්න බෑ percentage එකක් විදිහට කොච්චර ගානක් ෆිල්ටර් පාවිච්චි කරනවද ෆිල්ටර් පාවිච්චි කරන්නේ නැද්ද කියලා. මූ මොකක් හරි ප්‍රඩක්ට් එකක් සෙල් කරන්නනේ හදන්නේ.

    මචෝ මේක අද්‍යාපන වැඩකට. project එකකට. ෆිල්ටර් එකක් කිව්වට පොර්ටබ්ලේ ඩිවයිස් එකක් design කරන එක තමයි කරන්න ඉන්නේ. එකේ charastaristics ගන්න තමයි මේක දැම්මේ.