මේක පොඩ්ඩක් කරලා බලන්න.

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    Palayan Do Yanna!!!

    අනුන් කියන කියන එක කරන මම ගොන් වස්සෙකි.
    :no::no::no::no::no::no:
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    I would like to see which are these groups :) :) but unfortunately I've deactivated my account :P...
    anyway you want to add + marks cuz otherwise ppl can see what group they are tagging r8???? anyway nice trick ;)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    @[299204386764472:0] ලෙස දැමූ විට "*අනුන් කියන කියන එක කරන මම ගොන්
    වස්සෙකි*" ලෙස
    ඔබට පෙනෙන්නේ මෙහි 299204386764472 කියන අංකය කියන "අනුන් කියන කියන එක කරන මම
    ගොන් වස්සෙකි" කියන ගෲප් එකට අදාල ID එක නිසයි.
    @[xxxxxxxxx:] ලෙස තමන්ගේ ස්ටේටස් අකේ දැමූ විට එය xxxxxxxxx කියන අංකය ඇති
    ගෲප් එකට හෝ xxxxxxxxx කියන අංකය අයිති පුද්ගලයාට එය ටැග්වීමක් සිදුවේ. ඒ
    අනුව ටැග්වී එම පුද්ගලයාගේ හෝ එම ගෲප් එකේ නම තමන්ගේ ස්ටේට්ස් එකේ දර්ශනය
    වීමක් සිදුවේ. වරහන් තුල ඇති 0 යෙදීම අත්‍යාවශ්‍යම නොවේ. ඒ වෙනුවට වෙනත්
    ඉලක්කමක් වුවද දමාගත හැක
    ඒ විතරක් නෙවෙයි
    @[574133117:] ලෙස දැමූ විට "*Saman Rathnayake*" ලෙසද
    @[221718904541390:] ලෙස දැමූ විට "*Gossip9*" ලෙසද
    @[104451936253637:] ලෙස දැමූ විට "*සිංහල බ්ලොග් කියවනය*" ලෙසද
    @[181270011941164:] ලෙස දැමූ විට "*ලංකාදීප එසැණ පුවත්*" ලෙසද
    @[7382473689:] ‎ලෙස දැමූ විට "*Al Jazeera English*" ලෙසද ඔබට දැක ගත හැක