@[299204386764472:0] ලෙස දැමූ විට "*අනුන් කියන කියන එක කරන මම ගොන්
වස්සෙකි*" ලෙස
ඔබට පෙනෙන්නේ මෙහි 299204386764472 කියන අංකය කියන "අනුන් කියන කියන එක කරන මම
ගොන් වස්සෙකි" කියන ගෲප් එකට අදාල ID එක නිසයි.
@[xxxxxxxxx:] ලෙස තමන්ගේ ස්ටේටස් අකේ දැමූ විට එය xxxxxxxxx කියන අංකය ඇති
ගෲප් එකට හෝ xxxxxxxxx කියන අංකය අයිති පුද්ගලයාට එය ටැග්වීමක් සිදුවේ. ඒ
අනුව ටැග්වී එම පුද්ගලයාගේ හෝ එම ගෲප් එකේ නම තමන්ගේ ස්ටේට්ස් එකේ දර්ශනය
වීමක් සිදුවේ. වරහන් තුල ඇති 0 යෙදීම අත්‍යාවශ්‍යම නොවේ. ඒ වෙනුවට වෙනත්
ඉලක්කමක් වුවද දමාගත හැක
ඒ විතරක් නෙවෙයි
@[574133117:] ලෙස දැමූ විට "*Saman Rathnayake*" ලෙසද
@[221718904541390:] ලෙස දැමූ විට "*Gossip9*" ලෙසද
@[104451936253637:] ලෙස දැමූ විට "*සිංහල බ්ලොග් කියවනය*" ලෙසද
@[181270011941164:] ලෙස දැමූ විට "*ලංකාදීප එසැණ පුවත්*" ලෙසද
@[7382473689:] ලෙස දැමූ විට "*Al Jazeera English*" ලෙසද ඔබට දැක ගත හැක