මේක පොඩ්ඩක් බලපං පිස්සු හැදෙනව මේක බොරුවක
https://www.facebook.com/bintjbeil.org/videos/857124054354843/?fref=nf
https://www.facebook.com/bintjbeil.org/videos/857124054354843/?fref=nf
Last edited:
මේකත් මචන් ශක්ති සංස්තිතියට යටත් මචන්. මේකෙදි හනිවෙන්නේ චුම්බක වල ගබදවුන චුම්බක ශක්තිය. මේවට conmanly කියන්නේ free energy machines කියලා

මේක ඇත්තක් නෙවෙයි බන්, මේක ඇත්ත නම් ශක්ති සංස්ථිති නියමය බිද වැටෙනවා.මේකත් මචන් ශක්ති සංස්තිතියට යටත් මචන්. මේකෙදි හනිවෙන්නේ චුම්බක වල ගබදවුන චුම්බක ශක්තිය. මේවට conmanly කියන්නේ free energy machines කියලා
මේ video එකේ තියෙන එක ඇත්තක්ද බන්?![]()
මේ video එක ගැනනම් කියන දන්නෙන්නැ. ගැබැයි මේවගේ නිපැයුම් තියනවා. නමුත් ලොකු ශක්තියක් (වොට් ප්රමානායක) ගන්න බැරි එක මේවගේ තියෙන දුර්වල තවක්. මම නම් මේක ගැන එතරම් උනන්දුවක්නැ නමුත් මගේ බැජේක් මේවාගැන පිස්සුවෙන් වගේ සෙව්වා ඒකාලේ.මේක ඇත්තක් නෙවෙයි බන්, මේක ඇත්ත නම් ශක්ති සංස්ථිති නියමය බිද වැටෙනවා.
මේකෙන් නිපදවෙන ශක්තිය වැයවන ශක්තියට වඩා වැඩියි.
චුම්භක ශක්තිය අඩු වෙන එක ඇත්ත එක එක පොඩි මොටර් එකකත් වෙනවා