මේක පොඩ්ඩක් බලපං පිස්සු හැදෙනව මේක බොරුව&#3482

Our WaY

Member
Jul 20, 2010
138
18
0
Lankawe
meka karanna puluwan magnet motor ekak hadala thiyenne low rpm geniyak gahala.meka wada karayi but kochcharawelawakatada kiyala sure na
 

waligamaya

Well-known member
  • මේකත් මචන් ශක්ති සංස්තිතියට යටත් මචන්. මේකෙදි හනිවෙන්නේ චුම්බක වල ගබදවුන චුම්බක ශක්තිය. මේවට conmanly කියන්නේ free energy machines කියලා
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    අඩෝ පට්ටනෙ. ඇයි බන් මේවගෙ එකක් ගෙදරට හදාගත්තනම් මරු නේ. සමහරවිට මේවයි චුම්බක ශක්තිය කාලයක් යනකොට ගෙවෙනවත් ඇති නේ ?

    වෙලාවත් තියන වෙලාවක මෙයින් එකක් හදන්න ට්‍රයි එකක් දීලා බලන්න් ඕනෙ. :yes::yes::yes::yes:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මේ වගේ එකක් හදන්නේ කොහොමද මේක වැඩ කරන්නේ කොහොමද කියලා පැහැදිලි සිංහලෙන් දන්න කට්ටිය කියලා දුන්නනම්..:D

    රෙප් ++
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මේකත් මචන් ශක්ති සංස්තිතියට යටත් මචන්. මේකෙදි හනිවෙන්නේ චුම්බක වල ගබදවුන චුම්බක ශක්තිය. මේවට conmanly කියන්නේ free energy machines කියලා

    මේ video එකේ තියෙන එක ඇත්තක්ද බන්? :eek:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    මේකත් මචන් ශක්ති සංස්තිතියට යටත් මචන්. මේකෙදි හනිවෙන්නේ චුම්බක වල ගබදවුන චුම්බක ශක්තිය. මේවට conmanly කියන්නේ free energy machines කියලා
    මේක ඇත්තක් නෙවෙයි බන්, මේක ඇත්ත නම් ශක්ති සංස්ථිති නියමය බිද වැටෙනවා.
    මේකෙන් නිපදවෙන ශක්තිය වැයවන ශක්තියට වඩා වැඩියි.
    චුම්භක ශක්තිය අඩු වෙන එක ඇත්ත එක එක පොඩි මොටර් එකකත් වෙනවා
     

    waligamaya

    Well-known member
  • මේ video එකේ තියෙන එක ඇත්තක්ද බන්? :eek:

    මේක ඇත්තක් නෙවෙයි බන්, මේක ඇත්ත නම් ශක්ති සංස්ථිති නියමය බිද වැටෙනවා.
    මේකෙන් නිපදවෙන ශක්තිය වැයවන ශක්තියට වඩා වැඩියි.
    චුම්භක ශක්තිය අඩු වෙන එක ඇත්ත එක එක පොඩි මොටර් එකකත් වෙනවා
    මේ video එක ගැනනම් කියන දන්නෙන්නැ. ගැබැයි මේවගේ නිපැයුම් තියනවා. නමුත් ලොකු ශක්තියක් (වොට් ප්‍රමානායක) ගන්න බැරි එක මේවගේ තියෙන දුර්වල තවක්. මම නම් මේක ගැන එතරම් උනන්දුවක්නැ නමුත් මගේ බැජේක් මේවාගැන පිස්සුවෙන් වගේ සෙව්වා ඒකාලේ.
    මේක පකිස්තාන් කාරයෝ කරපු එකක් නිසා බොරුවක් වෙන්න ඇති. උබලා කියනවා වගේ මේකේ ලොකු ශක්තියක් ගන්න බැ