මමනං කියන්නෙ ඔන්න ඔය ටයිප් ලවු එකක් අපි හැම එකාම දැන හෝ නොදැන කරන කාලයක් තියෙනව. අන්න ඒ ලවු එක කැඩෙන්නම ඕන කොල්ලෙක්ගේ තුන්වෙනි ඇහැ ඇරෙන්න නම්... එතන ඉදන් තමයි කොල්ලොන්ට ජිවිතේ දුර පේන්න පටන් ගන්නෙ, ජිවිතේ ගැන සීරියස් වෙන්නෙ, ජිවිතේ බරපතල කම ගැන දැනෙන්න/හිතන්න පටන් ගන්නෙ...




