මේ පිල්ම් එක බලපු කවුරැහරි ඉන්නවනං මට ටොරන්ට් එක දෙන්නකෝ
මං මේ පිල්ම් එක 7 පාරක් ඩවුන්ලෝඩ් කරා එත් මෙන්න මේක එනවා..
YOU ARE USED WINDOWS X PLAYER
ඉතිං මම ඩවුන්ලෝඩ් කරපු ඔක්කොම 7 ම ඔය වගේ මට එපා වෙලා ඉන්නෙ
නවුරැහරි ලග තියෙනවද හොද ටොරන්ට් එකක්.. හැබැයි කැමරා කොපි නම් එපා මචං
