මේකේ පුතා කියනව අම්මා වෙලේ හිටියලු. ඔලුවට තට්ටු කරලා අම්මේ අම්මේ කියල කතා කලාම කතා කලේ නැති නිසා එහෙම්මම වෙලේ දාලා ඇවිල්ලා මල ගෙදරට ලෑස්ති වුනාලු. පස්සේ පොලිසියට කට උත්තරත් දුන්නටප් පස්සේ පොලිසියෙන් ඇවිල්ලලු මනුස්සයව වෙළෙන් ගොඩ දැම්මේ. එතකොටලු පන තියෙනවා කියල දන්නේ..
යකෝ මරු පුතා.. පැය 2-3ක් ම අම්මා වෙලේ තියලා ඇවිල්ලා මල ගෙදරට ලෑස්ති වෙලා..
යකෝ මරු පුතා.. පැය 2-3ක් ම අම්මා වෙලේ තියලා ඇවිල්ලා මල ගෙදරට ලෑස්ති වෙලා..

ඒ කතාව අපෙ අම්මත් කිව්ව.
)