මේක බලහන්කො..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    මේකේ පුතා කියනව අම්මා වෙලේ හිටියලු. ඔලුවට තට්ටු කරලා අම්මේ අම්මේ කියල කතා කලාම කතා කලේ නැති නිසා එහෙම්මම වෙලේ දාලා ඇවිල්ලා මල ගෙදරට ලෑස්ති වුනාලු. පස්සේ පොලිසියට කට උත්තරත් දුන්නටප් පස්සේ පොලිසියෙන් ඇවිල්ලලු මනුස්සයව වෙළෙන් ගොඩ දැම්මේ. එතකොටලු පන තියෙනවා කියල දන්නේ..

    යකෝ මරු පුතා.. පැය 2-3ක් ම අම්මා වෙලේ තියලා ඇවිල්ලා මල ගෙදරට ලෑස්ති වෙලා.. :baffled:

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    හේෂාන්ට නං අම්මා තාත්තා පොඩි කාලෙම නැති උනා නේද? තාත්තා රැකබලා ගන්න ගොඩක් වෙහෙසුන පුතෙක් හේෂාන් කියන්නේ. නාගොඩ රෝහලේදී මම දැක්කා ඒක.
     
    • Wow
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    මොන ගොන් උත්තෙක්ද බන් පුතා. එක්කො ඌ ප්ලෑන් කරපු සීන් එකක්ද කොහෙද?

    මම අහල තියෙනව සර්පයෙක් කාල රුකත්තන පෙට්ටියක දාල තිබිල නැගිටපු කතාවක් අපේ සීයගෙන්. සැහෙන කාලෙකට කලින් වෙච්ච දෙයක් හැබැයි ඇත්ත බොරුවක් දන්නෙ නෑ.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උන් බලාගෙන ඉදලා තියෙන්නේ අම්මා මැරෙනකම්. නැත්නම් පුතාද දන්නේ නෑ අම්මව ඇදගෙන ගිහින් මඩේ එබුවේ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මොන ගොන් උත්තෙක්ද බන් පුතා. එක්කො ඌ ප්ලෑන් කරපු සීන් එකක්ද කොහෙද?

    මම අහල තියෙනව සර්පයෙක් කාල රුකත්තන පෙට්ටියක දාල තිබිල නැගිටපු කතාවක් අපේ සීයගෙන්. සැහෙන කාලෙකට කලින් වෙච්ච දෙයක් හැබැයි ඇත්ත බොරුවක් දන්නෙ නෑ.
    ehema katha keepayakma math ahala thiyenawa ban. game una kyala.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    මම අහල තියෙනව සර්පයෙක් කාල රුකත්තන පෙට්ටියක දාල තිබිල නැගිටපු කතාවක් අපේ සීයගෙන්. සැහෙන කාලෙකට කලින් වෙච්ච දෙයක් හැබැයි ඇත්ත බොරුවක් දන්නෙ නෑ.
    oya රුකත්තන wisa adinewa kiyanna hadapu kathawak neda
     
    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    මොන ගොන් උත්තෙක්ද බන් පුතා. එක්කො ඌ ප්ලෑන් කරපු සීන් එකක්ද කොහෙද?

    මම අහල තියෙනව සර්පයෙක් කාල රුකත්තන පෙට්ටියක දාල තිබිල නැගිටපු කතාවක් අපේ සීයගෙන්. සැහෙන කාලෙකට කලින් වෙච්ච දෙයක් හැබැයි ඇත්ත බොරුවක් දන්නෙ නෑ.
    Yes math ahal tynw
     
    • Wow
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    oya රුකත්තන wisa adinewa kiyanna hadapu kathawak neda
    දන්නෙ නෑ බන් ඉස්සර සින්හල උන් අම්බ පච ගහනව ඔය මල ගෙවල් වල සෙට් උනාම එහෙම එකක කෑල්ලක්ද දන්නෙත් නෑ.

    උබ අහල තියෙනෙවද කතාවක් හගුරන්කෙත පැත්තෙ කැලේක යනකොට අතරමන් වෙලා ඊට පස්සෙ උස ගහක් හම්බෙලා උඩට උඩට නැගල. අන්තිමට ගහ මුදුනටම ගියාම ගහ පාත් වෙලා පොර ගහෙන් බැහැල. බහින්න කලින් කරල් වගයක් තිබිල ඒවත් කඩාගෙන. කොහොම හරි පොර බැහැල තියෙන්නෙ කුරුනෑගලින්. කඩාන තියෙන්නෙ මිරිස්.
    ඔව්වගෙ කතා හදල කියනව මල ගෙවල් වල එහෙම ඔක්කොමල දන්නව පච කියල ඒත් අහන් ඉන්නව.
    ඔය වගේ කතාවක් පැය බාගයක් විතර රස කරල විටක් එහෙම හප හපා කියනව ඉතින් එලි වෙනකන් ඇහරල. දැන් ඉතින් එහෙම ආතල් නෑ කට්ටිය මුල්ලකට ගියා බිව්ව දොලහ එක වෙනකොට මිනියට පන තියෙනව උන්ට වඩා.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මොන ගොන් උත්තෙක්ද බන් පුතා. එක්කො ඌ ප්ලෑන් කරපු සීන් එකක්ද කොහෙද?

    මම අහල තියෙනව සර්පයෙක් කාල රුකත්තන පෙට්ටියක දාල තිබිල නැගිටපු කතාවක් අපේ සීයගෙන්. සැහෙන කාලෙකට කලින් වෙච්ච දෙයක් හැබැයි ඇත්ත බොරුවක් දන්නෙ නෑ.
    :yes: ඒ කතාව අපෙ අම්මත් කිව්ව.

    දන්නෙ නෑ බන් ඉස්සර සින්හල උන් අම්බ පච ගහනව ඔය මල ගෙවල් වල සෙට් උනාම එහෙම එකක කෑල්ලක්ද දන්නෙත් නෑ.

    උබ අහල තියෙනෙවද කතාවක් හගුරන්කෙත පැත්තෙ කැලේක යනකොට අතරමන් වෙලා ඊට පස්සෙ උස ගහක් හම්බෙලා උඩට උඩට නැගල. අන්තිමට ගහ මුදුනටම ගියාම ගහ පාත් වෙලා පොර ගහෙන් බැහැල. බහින්න කලින් කරල් වගයක් තිබිල ඒවත් කඩාගෙන. කොහොම හරි පොර බැහැල තියෙන්නෙ කුරුනෑගලින්. කඩාන තියෙන්නෙ මිරිස්.
    ඔව්වගෙ කතා හදල කියනව මල ගෙවල් වල එහෙම ඔක්කොමල දන්නව පච කියල ඒත් අහන් ඉන්නව.
    ඔය වගේ කතාවක් පැය බාගයක් විතර රස කරල විටක් එහෙම හප හපා කියනව ඉතින් එලි වෙනකන් ඇහරල. දැන් ඉතින් එහෙම ආතල් නෑ කට්ටිය මුල්ලකට ගියා බිව්ව දොලහ එක වෙනකොට මිනියට පන තියෙනව උන්ට වඩා.
    ඒ වගේ කතා කට ඇරන් අහන් ඉන්නව අපිත් ඉස්සර.
    ------ Post added on May 20, 2023 at 9:19 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    Aunty prank එකක් කරලා තියෙන්නේ.
    ඔන්න real ම Prank.
    පුතා මොන වගේ මිනිහෙක්ද බලන්න හදල තියෙන්නෙ. අඩෝ ඉතින් මොන විකාරයක්ද බන්. මැරිල කියල දන්නව නම් ගොඩ ගන්නෙ නැතුව මල්ශාලාවට මුලින් කතා කරනවද ? මොන විකාරයක්ද බන්. අනික ක්ලචස් ගගහ වතුරෙ යනවද පිස්සෙක් වුණත්. මම හිතන්නෙ මූ ගිහින් දාලද මන්දා. :rolleyes2: (සොරි එහෙම නෙමෙයි නම් මට සමා වෙන්න. සැක හිතුණ නිසයි කිව්වෙ. ඌ එළකිරියෙත් ඇති. :( )
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    දන්නෙ නෑ බන් ඉස්සර සින්හල උන් අම්බ පච ගහනව ඔය මල ගෙවල් වල සෙට් උනාම එහෙම එකක කෑල්ලක්ද දන්නෙත් නෑ.

    උබ අහල තියෙනෙවද කතාවක් හගුරන්කෙත පැත්තෙ කැලේක යනකොට අතරමන් වෙලා ඊට පස්සෙ උස ගහක් හම්බෙලා උඩට උඩට නැගල. අන්තිමට ගහ මුදුනටම ගියාම ගහ පාත් වෙලා පොර ගහෙන් බැහැල. බහින්න කලින් කරල් වගයක් තිබිල ඒවත් කඩාගෙන. කොහොම හරි පොර බැහැල තියෙන්නෙ කුරුනෑගලින්. කඩාන තියෙන්නෙ මිරිස්.
    ඔව්වගෙ කතා හදල කියනව මල ගෙවල් වල එහෙම ඔක්කොමල දන්නව පච කියල ඒත් අහන් ඉන්නව.
    ඔය වගේ කතාවක් පැය බාගයක් විතර රස කරල විටක් එහෙම හප හපා කියනව ඉතින් එලි වෙනකන් ඇහරල. දැන් ඉතින් එහෙම ආතල් නෑ කට්ටිය මුල්ලකට ගියා බිව්ව දොලහ එක වෙනකොට මිනියට පන තියෙනව උන්ට වඩා.
    දැන් ගියාම කට්ටිය ෆෝන් එක ගත්ත එෆ්බී ගියා එළිවෙනකන්. නැත්තන් මිනිය අල්ලගෙන ටික්ටොක් එකක් කරනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    දැන් ගියාම කට්ටිය ෆෝන් එක ගත්ත එෆ්බී ගියා එළිවෙනකන්. නැත්තන් මිනිය අල්ලගෙන ටික්ටොක් එකක් කරනවා.
    ඔය බොන එකත් හෙන ඔඩ්. එකෙක් දෙන්නෙක් ගිහින් කසිප්පු ගහල එනව ගමක නන්. ඒත් ඔක්කොමල නෙවෙයි. වෙඩින් එහෙමත් එමෙයි ගෙවල් වල තියෙන ඒව. ඒවගෙ නන් යම් ප්‍රමාණයකට බොනව ඒත් තියෙනව පැදුරු සාජ්ජයක් හෝම්කමින් එක දවසට රෑට. ගමේම උන් එනව ඉතින්. මොන ඉන්විටේශන් වත් නෑ.