මේක බලහන්කො..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ඔය බොන එකත් හෙන ඔඩ්. එකෙක් දෙන්නෙක් ගිහින් කසිප්පු ගහල එනව ගමක නන්. ඒත් ඔක්කොමල නෙවෙයි. වෙඩින් එහෙමත් එමෙයි ගෙවල් වල තියෙන ඒව. ඒවගෙ නන් යම් ප්‍රමාණයකට බොනව ඒත් තියෙනව පැදුරු සාජ්ජයක් හෝම්කමින් එක දවසට රෑට. ගමේම උන් එනව ඉතින්. මොන ඉන්විටේශන් වත් නෑ.
    ඒ කාලේ මරු තමා. 2015 ට කලින් වගේ නෝමල්. ඊට පස්සේ තමා ගොඩක්ම කෙල වුනේ.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඔක්කොටම කලින් ඒ උට්ටි ගේ පුතාට දෙකක් ඇනලා වෙච්ච ඇත්ත සිද්දිය හොයා ගන්න ඕනි. අර අම්මව බේරගෙන ගොඩට ගද්දි, මුන් ගෙදර හට් ගහලා මළ ගෙයක් ගන්න ඔක්කොම ලෑස්ති කරලත් ඉවරයි. මරන්නවත් ට්‍රයි කරාද දන්නෙ නැ