ඒ කාලේ මරු තමා. 2015 ට කලින් වගේ නෝමල්. ඊට පස්සේ තමා ගොඩක්ම කෙල වුනේ.ඔය බොන එකත් හෙන ඔඩ්. එකෙක් දෙන්නෙක් ගිහින් කසිප්පු ගහල එනව ගමක නන්. ඒත් ඔක්කොමල නෙවෙයි. වෙඩින් එහෙමත් එමෙයි ගෙවල් වල තියෙන ඒව. ඒවගෙ නන් යම් ප්රමාණයකට බොනව ඒත් තියෙනව පැදුරු සාජ්ජයක් හෝම්කමින් එක දවසට රෑට. ගමේම උන් එනව ඉතින්. මොන ඉන්විටේශන් වත් නෑ.