88-89 නොවිය යුතු දේවල් වුනා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    88-89 නොවිය යුතු දේවල් වුනා.. ඒ ගැන කම්පනයක් තිබෙනවා..- අනුර

    images

    1988-89 කාලයේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් කම්පනයක් කණගාටුවක් ඇතැයි ජාතික ජනබලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    එම තත්ත්වය ඕපපාතිකව මතු වූ දෙයක් නොවන බවත් පැවසූ ඔහු එහිදී සිදු නොවිය යුතු දේ සිදුව ඇති බවත් පැවසුවේය.

    ඔහු මේ බව කියා සිටියේ කැනඩාවේ ටොරොන්ටෝහිදී පැවති ජන හමුවකදී හි පැමිණ සිටි අයෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය

    89 යේ JVP එක මිනිමැරුවේ නැහැ කියන අඩු කුලේ ජෙප්පන්ට කනට ගහලා මේක පෙන්නන පල්ල🤣🤣🤣🤣

    89 මතක නැති කැරි ජෙප්පෝ සෙට් එක මෙන් බලපල්ලා උබලගේ වහල් ස්වාමියා කියන එක🤭🤭🤭🤭🤭🤭
    @Hyaenidae
    @Sen-lu
    @vibhashana
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    hari hari kawuruth naha kiuwe naha ban,

    eka newei dan kiyapan ranil sudusuda nedda??

    ජනාධිපති ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් සුදුස්සෙකු මේ මොහොතේ නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් සමග පවසා ඇත.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉකුත් බදාදා පැවති අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබේ.

    අරගලය පැවති සමයේදී තම පක්ෂයේ මන්ත්‍රිවරුන් මුහුණ දුන් කටුක අත්දැකීම් සිහිපත් කර ඇති බැසිල් රාජපක්ෂ මහතා, පක්ෂයේ ඇතැමුන්ට මුල අමතකව ඇතැයි ද කියා ඇත.

    අපිට නිදහසේ එයාර්පෝර්ට් එකකටවත් යන්න බැරි කාලයක් තිබුණා. නමුත් දැන් තත්ත්වය වෙනස්. අපි ඒ කළගුණ අමතක කරන්න හොඳ නැහැ.” යනුවෙන් ද පවසා තිබේ.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු තෝරාගැනීමේදී සලකා බැලිය යුතු නිර්ණායක කිහිපයක් තිබෙන බව ය.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගත් තම පක්ෂයේ ඉදිරි පෙළ නායකයන් සමගත් වැඩිදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද මන්ත්‍රීවරුන්ට පවසා තිබේ.

    මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ අපේක්ෂකත්වය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ම පිරිනැමිය යුතු බවට වන යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට ඉදිරිපත් කිරීමට මැති ඇමැතිවරුන් පිරිසක් කටයුතු කරමින් සිටින බවද එම පක්ෂ ආරංචිමාර්ග පවසයි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් වන නිල ප්‍රකාශය මැයි රැලියෙන් පසුව ප්‍රකාශයට පත්වනු ඇතැයි ද පැවැසේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,798
    113
    බටලන්දෙ වදකාගාර දාන් යූඇන්පී කාරයෝ මිනි මැරුවයි කියන බයියො මේන් මේක බලපල්ලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,235
    113
    88-89 නොවිය යුතු දේවල් වුනා.. ඒ ගැන කම්පනයක් තිබෙනවා..- අනුර

    images

    1988-89 කාලයේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් කම්පනයක් කණගාටුවක් ඇතැයි ජාතික ජනබලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    එම තත්ත්වය ඕපපාතිකව මතු වූ දෙයක් නොවන බවත් පැවසූ ඔහු එහිදී සිදු නොවිය යුතු දේ සිදුව ඇති බවත් පැවසුවේය.

    ඔහු මේ බව කියා සිටියේ කැනඩාවේ ටොරොන්ටෝහිදී පැවති ජන හමුවකදී හි පැමිණ සිටි අයෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය

    89 යේ JVP එක මිනිමැරුවේ නැහැ කියන අඩු කුලේ ජෙප්පන්ට කනට ගහලා මේක පෙන්නන පල්ල🤣🤣🤣🤣

    89 මතක නැති කැරි ජෙප්පෝ සෙට් එක මෙන් බලපල්ලා උබලගේ වහල් ස්වාමියා කියන එක🤭🤭🤭🤭🤭🤭
    @Hyaenidae
    @Sen-lu
    @vibhashana

    • Wow
    • Like
    Reactions: Asmodeus and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    hari hari hutto
    unp/pohottu 77 years puke ariyane
    lapayagenut dingak puke araganna diyan
    apita unp/pohottu puke bahala dan no feeling
    rathu pollakin kannam.... kamak nane .....
    කාලම බලපල්ලා පුකේ ඇරගන්න පුකක් ඉතුරු වෙන අන්තිම ඡන්දය🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    hari hari bade bath nathnam renna guuth nati eke pukak mokatada
    උබ ගිය පාර රාජපක්ෂලාට ඕක දුන්නා මේ පාර පච අනුරකුමාරට නේද දෙන්න සෑදී පැහැදී ඉන්නේ🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ ගිය පාර රාජපක්ෂලාට ඕක දුන්නා මේ පාර පච අනුරකුමාරට නේද දෙන්න සෑදී පැහැදී ඉන්නේ🤭

    mandamansika gothabaya wesige puthata dunna 68 lakshen 99% ehemalu ban, ekane ubala redde rewila gu nagena apekshakayek nathuwa nahinne
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    88-89 නොවිය යුතු දේවල් වුනා.. ඒ ගැන කම්පනයක් තිබෙනවා..- අනුර

    images

    1988-89 කාලයේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් කම්පනයක් කණගාටුවක් ඇතැයි ජාතික ජනබලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    එම තත්ත්වය ඕපපාතිකව මතු වූ දෙයක් නොවන බවත් පැවසූ ඔහු එහිදී සිදු නොවිය යුතු දේ සිදුව ඇති බවත් පැවසුවේය.

    ඔහු මේ බව කියා සිටියේ කැනඩාවේ ටොරොන්ටෝහිදී පැවති ජන හමුවකදී හි පැමිණ සිටි අයෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය

    89 යේ JVP එක මිනිමැරුවේ නැහැ කියන අඩු කුලේ ජෙප්පන්ට කනට ගහලා මේක පෙන්නන පල්ල🤣🤣🤣🤣

    89 මතක නැති කැරි ජෙප්පෝ සෙට් එක මෙන් බලපල්ලා උබලගේ වහල් ස්වාමියා කියන එක🤭🤭🤭🤭🤭🤭
    @Hyaenidae
    @Sen-lu
    @vibhashana
    උබර් දැන් මේ කියන්නේ....

    මහින්ද මිනී මැරුවේ නෑ.... හොරකම් කලේ නෑ.....
    රනිල්... බබා.... මිනී මැරුවේ නෑ.... හොරකම් කලේ නෑ.....
    සජිත් බබා... මිනී මැරුවේ නෑ.... හොරකම් කලේ නෑ.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,798
    113
    ජෙප්පො මරපු එවුන් තමයි බයියො විදිහට ඉපදිලා නන්දසේනය ආපු කාලේ තාප්ප වල රිව්වෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    උබර් දැන් මේ කියන්නේ....

    මහින්ද මිනී මැරුවේ නෑ.... හොරකම් කලේ නෑ.....
    රනිල්... බබා.... මිනී මැරුවේ නෑ.... හොරකම් කලේ නෑ.....
    සජිත් බබා... මිනී මැරුවේ නෑ.... හොරකම් කලේ නෑ.....
    මහින්ද මරපු මිනී ගැන හොයන්න කලින් ලංකාවම වල පල්ලට යවපු JVP එක මරපු මිනී ගැන හොයලා ඉඳපන්
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,544
    9,028
    113
    සිංගප්පුරුව වගේ රටවල් වල කෙල්ලෝ යන්නේ හෙළුවෙන්.
    එත් අපචාර කියලා දෙයක් ඒ රටවල නැහැ.
    කෙල්ලෝ බාගෙට අදින නිසා අපචාර වැඩි වෙන්නේ නැහැ.
    අපචාර වැඩි වෙන්න හේතුව රටේ නීතියක් නැතිවීම.
    ස්ත්‍රී දුෂ්කයන්ට ,මිනීමරුවන්ට ජනාධිපති සමාව දෙන රටක
    අපචාර වැඩිවෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ
    .
    💦
     
    • Haha
    Reactions: shenat

    lilman

    Well-known member
  • May 10, 2009
    41,014
    54,655
    113
    Colombo
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා

    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
     
    • Haha
    Reactions: shenat

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    88, 89 නොවිය යුතු දේවල් වුනා.

    ඉතුරු අවුරුදු 76 ව්ය යුතු දේවල් වෙලා ජේ.ආර්, පේමා, චන්ඩිකා, මයිනාා සිරා, පොනිලා මේ රට සංවර්ධනය කරලා ති⁣යෙන්නෙ
     
    • Haha
    Reactions: gamerlk and lilman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    89 ඉපදෙන්න හිතලවත් නැහ් මතක නැති ජෙප්පෙක් ලු :geek:
    89 ඒවා ඉපදිලා නැති නිසා අවුලක් නැහැ කියලා කිව්වේ නැද්ද?

    88, 89 නොවිය යුතු දේවල් වුනා.

    ඉතුරු අවුරුදු 76 ව්ය යුතු දේවල් වෙලා ජේ.ආර්, පේමා, චන්ඩිකා, මයිනාා සිරා, පොනිලා මේ රට සංවර්ධනය කරලා ති⁣යෙන්නෙ
    ඕකුන් 71 දිත් කැරලි ගැහුවා 89 දිත් කැරලි ගැහුවා අනිත් උන් LTTE එකේ එවුන් .

    ඔය දෙගොල්ලෝ හිටියේ නැත්නම් ලංකාව සිංගප්පුරුවක්
    ------ Post added on Mar 25, 2024 at 12:17 PM