මේක බැලුවද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    The Maze Runner (2014)

    සුපිරි ඈ..
    උඹලත් බලපල්ල.. Sci Fi
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    ඒ වගේ අත්භූත ෆන් එකක් තියෙන ෆිල්ම් ටිකක් කියපල්ලකො..
    මම තව ආසයි.. Oblivion..

    Prometheus film එකනං ටිකක් මූසලයි..
    ඒ වගේ අමුතු ෆිල්ම් තව කියහල්ල.. Sci Fi...
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    baluwa pattai.
    antima wena kan wenne mokakda kiyala hita ganna bariwecha hoda film ekak :yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    baluwa pattai.
    antima wena kan wenne mokakda kiyala hita ganna bariwecha hoda film ekak :yes::yes:

    ඒකනෙ බං.. ඒ ළමයි ටිකව පරීක්ෂණයකට යොදාගෙන තියෙන්නෙ.. ඒ ඉවර වුණේ පළවෙනි පරීක්ෂණේ.. කොහොමද අර නාකි ගෑනිගෙ ඇන්ඳිල්ල.. :angry: