මේක බැලුවාම උඹලගෙ මොකද හිතෙන්නෙ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,679
    75,763
    113
    fakeද කියන්න දන්නෙ නැ, ඒත් මේක බැලුවාම අමුතු අවුල් ගතියක් දැනෙනවා :(:(

     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,551
    113
    New Zealand
    fakeද කියන්න දන්නෙ නැ, ඒත් මේක බැලුවාම අමුතු අවුල් ගතියක් දැනෙනවා :(:(



    ෆේක් නෙමෙයි. මේ තියෙන්නෙ ඔරිජිනල් එක. මේක ප්‍රෑන්ක් වීඩියෝ කරන ටීවී සීරිස් එකක්. මට මතක හැටීයට මේක කැනේඩීයන් ප්‍රෝගෑම් එකක්

     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    රේස් එක දුවලා අන්තිමට නතර වෙන්නේ කවද හරි, මැරෙන්න බයේ ඇදක තමයි. රැවුල ගිනි ගන්න එකෙක් ඒක නිවන්න මහන්සි වෙනවා වගේ, නොපමාව නිවන් දකින්න වීර්ය කරන්න කියලා බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ ඒ නිසා. ඕවා ගොඩක් අයට සිහි වෙන්නේ 60 පැනලා, හොට බිම ඇනිලා, මරන බිය එන්න ගත්තහම.