මේක බීල තියනවද

sam111

Active member
  • Dec 8, 2014
    198
    218
    43
    Dalgona Coffee | Whipped Coffee | ඩල්ගෝනා කෝපි

    ඩල්ගෝනා කෝපි යනු ක්‍රීම් බවට පත්වන තෙක් ක්ෂණික කෝපි කුඩු, සීනි සහ උණු වතුර සමාන කොටස්වලින් ගෙන සිසිල් හෝ උණුසුම් කිරි වලට එකතු කිරීමෙන් සාදන ලද පානයකි.
    ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න සුපිරි.

    අවශ්‍ය ද්‍රව්‍ය
    කිරි මි.ලි. 100 (ශීත කළ)
    ක්‍ෂනික කොපි කුඩු මේස හැඳි 2
    සීනි මේස හැඳි 4
    උණු වතුර මේස හැඳි 2 (නටන උණු වතුර)
     

    sam111

    Active member
  • Dec 8, 2014
    198
    218
    43
    kahata tikak ekka allata sini dala tea bonne
    mekath try karala balannam
    try karanna.supiri

    ඕකට සීනි දාන විදිහට ඕක බිව්වොත් ශුගර් හැදෙයි වගේ.
    ne.mulu coffee cream ekatama danne mesa hadi 2i. kiri ekata mesa hadi dekai.1k dammath awulak ne.mamanam 1k dagatte.
    ------ Post added on Jul 28, 2021 at 8:19 PM

    thanks
    ------ Post added on Jul 28, 2021 at 8:20 PM
     
    • Like
    Reactions: Solo Rider

    sam111

    Active member
  • Dec 8, 2014
    198
    218
    43
    apita mona dalgona da.. apita dote latte thamai
    echchara amaru ne hada ganna.
    බම්පි...
    thanks

    thanks
    ------ Post added on Jul 29, 2021 at 3:10 PM

    cofee nam barista thamai
    mekath try karala balanna
    ------ Post added on Jul 29, 2021 at 3:12 PM

    thanks
    ------ Post added on Jul 29, 2021 at 3:12 PM

    Ithin ban kirith dala Blender kara nan hari ne
    ethakota awul nebn
    ------ Post added on Jul 29, 2021 at 3:13 PM

    oka patta :) TFS
    THANKS...
    ------ Post added on Jul 29, 2021 at 3:14 PM

    Ow rasaai
    supiri neh
    ------ Post added on Jul 29, 2021 at 3:14 PM

    kahata tikak ekka allata sini dala tea bonne
    mekath try karala balannam
    try karala balanna
    ------ Post added on Jul 29, 2021 at 3:15 PM