මේක බුදු පිලිමයක්ද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේක බුදු පිලිමයක්ද?

    මේක බුදු පිලිමයක්ද බන් ....ඇයි මුන් මෙහෙම කරන්නේ

    61198_004.jpg

    61198_005.jpg

    :(:(
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ආන්න බලන්න උඹ බුදු පිලිමයක් කියලා ගලින් කරපු රූපෙකට ඇලිලා. ඒකට අවනම්බුවක් වෙනවා දැක්කම දුක හිතුනා. ඔය කාරණාවම ඇති දුකට හේතුව මොකක්ද කියලා තේරුම් ගන්න. දුකට හේතු වෙච්ච දේ නැති කරපං. ඒ කියන්නෙ ඔය ගල් කෑල්ල බුදු පිලිමයක් කියලා උඹ ඇලිච්ච එක. ඒ ඇලීම නැති කරන මාර්ගය තමා බුදු හාමුදුරුවො දේශනා කලේ :)

    දුක සහ දුකට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය :)
     
    Last edited:
    • Like
    Reactions: Robinhood wage ekek

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොඩි පිනකට මනුෂ්‍යයෙක් වෙලා ඉපදිලා..... අනේ මෙහෙමත් අඥානයෝ.....කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක්දැඩිවෙයි ගිනි සේ .....කියලා තමයි කියන්න තියෙන්නේ:lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආන්න බලන්න උඹ බුදු පිලිමයක් කියලා ගලින් කරපු රූපෙකට ඇලිලා. ඒකට අවනම්බුවක් වෙනවා දැක්කම දුක හිතුනා. ඔය කාරණාවම ඇති දුකට හේතුව මොකක්ද කියලා තේරුම් ගන්න. දුකට හේතු වෙච්ච දේ නැති කරපං. ඒ කියන්නෙ ඔය ගල් කෑල්ල බුදු පිලිමයක් කියලා උඹ ඇලිච්ච එක. ඒ ඇලීම නැති කරන මාර්ගය තමා බුදු හාමුදුරුවො දේශනා කලේ :)

    එක තමයි මාත් හිතුවේ :yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    i think westerners associate buddhism with spirituality and freedom, and is good for happiness and pleasure.. don't know where they got this impression

    seen many buddhist sculptures placed in tantric sex scenes.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පොඩි පිනකට මනුෂ්‍යයෙක් වෙලා ඉපදිලා..... අනේ මෙහෙමත් අඥානයෝ.....කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක්දැඩිවෙයි ගිනි සේ .....කියලා තමයි කියන්න තියෙන්නේ:lol:

    i think westerners associate buddhism with spirituality and freedom, and is good for happiness and pleasure.. don't know where they got this impression

    seen many buddhist sculptures placed in tantric sex scenes.

    :(
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    මම හිතන විදිහට උන් ඕක අපහාස කරන්න කරන වැඩක් නෙමෙයි.

    උන් හිතනාව බෞද්ධ දර්ශණය හරිම open, ඒක follow කිරීමෙන් ඔක්කොගෙන්ම නිදහස් වගේ එකක්.. ඒකයි උන් ඔහොම කරන්නෙ.

    අපිට බුදුහාමුදුරුවො පූජනීය උනාට උන්ට බුදු පිළිමයක් කියන්නෙ exotic item එකක් විතරයි...
    හරියට අපි දකුණු ඇමෙරිකාවෙ ඉන්කා පිළිමයක් දිහා බලන ආකරයට තමයි උන් බුදු පිළිම දිහා බලන්නෙ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අර ලොලිපොප් එක දැක්කම බඩගිනි හැදුනා යකෝ ...