

ආන්න බලන්න උඹ බුදු පිලිමයක් කියලා ගලින් කරපු රූපෙකට ඇලිලා. ඒකට අවනම්බුවක් වෙනවා දැක්කම දුක හිතුනා. ඔය කාරණාවම ඇති දුකට හේතුව මොකක්ද කියලා තේරුම් ගන්න. දුකට හේතු වෙච්ච දේ නැති කරපං. ඒ කියන්නෙ ඔය ගල් කෑල්ල බුදු පිලිමයක් කියලා උඹ ඇලිච්ච එක. ඒ ඇලීම නැති කරන මාර්ගය තමා බුදු හාමුදුරුවො දේශනා කලේ![]()

පොඩි පිනකට මනුෂ්‍යයෙක් වෙලා ඉපදිලා..... අනේ මෙහෙමත් අඥානයෝ.....කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක්දැඩිවෙයි ගිනි සේ .....කියලා තමයි කියන්න තියෙන්නේ![]()
i think westerners associate buddhism with spirituality and freedom, and is good for happiness and pleasure.. don't know where they got this impression
seen many buddhist sculptures placed in tantric sex scenes.
