මේක මගේ... ඒක නම් මගේ නෙමෙයි...

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මේක මගේ... ඒක නම් මගේ නෙමෙයි...

‍යුද්දේ ඉවර කලේ මම..
මාව විදුලිපිටුවට නොයන්න රනිල් වග බලාගන්න ඔනා ඉතින්..

හයිවේ එක හැදුවේ මම..
ණය ගෙවන්න ඉතින් දැන් ආන්ඩුව වගබලාගන්න ඔනා හිටන්.

ගොඩබිම කපලා මූද රට ඇතුලට ගෙනත් වරාය හැදුවේ මම..
නැව් ගේන්න ඉතින් රනිල් හිටන් මහන්සි වෙන්න ඔනා. අමාරු හරිය මම කලානෙව.

කැලව කපලා අලි ගම්වද්දලා එයාර්පොට් එක ගැහුවේ මම..
ප්ලේන් බාගන්න එක ඉතින් රනිල්ගේ වැඩක්.. කොහොමහරි ප්ලේන් ගෙන්න ගන්න ඔනා හිටන්. මම හැදුවනේ හාන්දුරනේ කැලැවේ වී වේලන්න හරි එයාර්(පොට්) එකක්.

හැබැයි, මීතොටමුල්ල මගේ නෙමෙයි.
ඒක නාගරික සන්වර්දනේ. මල්ලිගෙන් තමා අහන්න ඔනා.
මීතොටමුල්ලේ කන්දක් ගොඩ ගැහුනත් කොලඹ කිරිටොයියට තිබ්බනේ. කොහොමද බයියගේ වැඩ.


සයිටම් එක මම හැදුවේ නැ, ඒක නෙවිල්ගේ වැඩක්.
ඒක වහන්න ඉතින් රනිල් දැනගන්න ඔනා.දොස්තරලා කියන කතාව හරි.


උමා ඔය මම අත්සන් කලාට හැදුවේ මහමුදීන් ජනාදිපතිතුමා,
ඒක අඩුපාඩු තියෙනවනම් ජනවාරි වල වෙනසෙන් පස්සේ වහන්න තිබ්බනේ. පොට් සිටිය වැහුව එකේ මේකත් වහන්න තිබ්බේ. මම හිටියන ඔක කරන්නේ මෙහෙම. එහෙම කලානම් මෙහෙම වෙන්නේ නැ.



 
Last edited:

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අරු කළා මූ කල නෙමෙයි
    සේරමට ප්ලිමට තියල අරින්න ඕන පකයලට
    අරු මු ගගා ඉන්නවා එකෙක් වැඩක කරන්නේ නෑ
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,780
    1,952
    113
    Galle
    අරු කළා මූ කල නෙමෙයි
    සේරමට ප්ලිමට තියල අරින්න ඕන පකයලට
    අරු මු ගගා ඉන්නවා එකෙක් වැඩක කරන්නේ නෑ


    ඔක්කොම හාල්පාරුවො එකයි..බන්...