(විහිළුවක් නෙමේ ඇත්තම ප්‍රශ්නයක් එක නිසා විහිලු කරන්නේ නැතුව උත්තර දෙන්න)
මගේ නම: දිමුත් භානුක චන්ද්‍රලාල්
මගේ පළාත: නුවර
මගේ ආගම: බුද්ධාගම
මගේ ජාතිය: සිංහල
මෙන්න මේ ජාතිය කියන එකෙයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ සියා ලංකා දෙමල හැබැයි අපේ ආච්චි සිංහල බෞද්ධ අපේ සීයත් දෙමල උනාට බෞද්ධ එක නිසා අපේ තාත්තලා එහෙම හැදුනේ වැදුනේ සිංහල බෞද්ධ විදියට දෙමල භාෂාවට සංස්කෘතියට කිසිම සම්බන්දතාවක් නැතුව මමත් එහෙමයි, දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මම සිංහල වගේ හිතුවට මගේ උප්පැන්නේ තියෙන්නේ දෙමල කියලා ඉතින් මේකයි ප්‍රශ්නේ කවදාහරි මම ආසයි ලස්සන ළමයි හදන්න මට බය මගේ ළමයිගේ උප්පැන්නේටත් දෙමල කියලා දායිද කියලයි!!
මොකද්ද ඔයාලා මේකට දෙන විසදුම?
තවදෙයක් මම සිංහල බෞද්ධ ජාතිකවාදියෙක් නිසා මට යාපනයේ ඉන්න දෙමලු පෙන්නන්න බෑ