මේක මගේ හිතට ලොකු ප්‍රශ්නයක්!!

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    (විහිළුවක් නෙමේ ඇත්තම ප්‍රශ්නයක් එක නිසා විහිලු කරන්නේ නැතුව උත්තර දෙන්න)

    මගේ නම: දිමුත් භානුක චන්ද්‍රලාල්
    මගේ පළාත: නුවර
    මගේ ආගම: බුද්ධාගම
    මගේ ජාතිය: සිංහල

    මෙන්න මේ ජාතිය කියන එකෙයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ සියා ලංකා දෙමල හැබැයි අපේ ආච්චි සිංහල බෞද්ධ අපේ සීයත් දෙමල උනාට බෞද්ධ එක නිසා අපේ තාත්තලා එහෙම හැදුනේ වැදුනේ සිංහල බෞද්ධ විදියට දෙමල භාෂාවට සංස්කෘතියට කිසිම සම්බන්දතාවක් නැතුව මමත් එහෙමයි, දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මම සිංහල වගේ හිතුවට මගේ උප්පැන්නේ තියෙන්නේ දෙමල කියලා ඉතින් මේකයි ප්‍රශ්නේ කවදාහරි මම ආසයි ලස්සන ළමයි හදන්න මට බය මගේ ළමයිගේ උප්පැන්නේටත් දෙමල කියලා දායිද කියලයි!!
    මොකද්ද ඔයාලා මේකට දෙන විසදුම?

    තවදෙයක් මම සිංහල බෞද්ධ ජාතිකවාදියෙක් නිසා මට යාපනයේ ඉන්න දෙමලු පෙන්නන්න බෑ
     
    • Like
    Reactions: pasansnoop

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යාපනයේ ඉන්න දෙමලු , anith demaluntath dirawanne ne ban.

    ubage B/C eke demala kiyala thiyanam ube jathiya demala thamai Sinhala wenne ne, anika oka awulak hatiyata ganna epa.

    math delama thamai, eth demala liyanna, kiyawanna danne ne, katha karanna witharai puluwan , igena gaththe Sinhala, buddagamata C ekak thiyanawa mata.

    ada wenakan mata awulak wela ne
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    Jathiya agama kiynne prashnayak newe bn. Jathikawadaya kiyala magulak na owa me chanda gnna politiciansla hadagatta boru. owa gana kalpana nokara hitapn.
     
    • Like
    Reactions: yaka92 and SLK_sri

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    යාපනයේ ඉන්න දෙමලු , anith demaluntath dirawanne ne ban.

    ubage B/C eke demala kiyala thiyanam ube jathiya demala thamai Sinhala wenne ne, anika oka awulak hatiyata ganna epa.

    math delama thamai, eth demala liyanna, kiyawanna danne ne, katha karanna witharai puluwan , igena gaththe Sinhala, buddagamata C ekak thiyanawa mata.

    ada wenakan mata awulak wela ne
    එත් මගේ ආච්චි සිංහල නේ එක නිසා මට සිංහල ජානත් තියනවා

    Jathiya agama kiynne prashnayak newe bn. Jathikawadaya kiyala magulak na owa me chanda gnna politiciansla hadagatta boru. owa gana kalpana nokara hitapn.
    nationalism කියලා කියන්නේ බොරුවක් නෙමේ
    ------ Post added on Nov 8, 2021 at 1:02 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එත් මගේ ආච්චි සිංහල නේ එක නිසා මට සිංහල ජානත් තියනවා

    nationalism කියලා කියන්නේ බොරුවක් නෙමේ
    ------ Post added on Nov 8, 2021 at 1:02 AM
    ජාන thibunata ubage seeyge details anuwa thamai ubageth details enne. ona nam ubge lamainta B/C hadaddi maru karanna try karapan, beri wena ekak ne.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    එත් මගේ ආච්චි සිංහල නේ එක නිසා මට සිංහල ජානත් තියනවා

    nationalism කියලා කියන්නේ බොරුවක් නෙමේ
    ------ Post added on Nov 8, 2021 at 1:02 AM
    jathiwadaya wenna oni eka not jathikawadaya
     
    • Haha
    Reactions: SLK_sri

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :dull: ලමයගෙ උප්පැන්නෙට දාමු සිංහල කියල. උබේ උප්පැන්නෙත් eddit කරවමු යටින් ගානක්දීල. එහෙම නැතුව ඕක හරිගස්සවන්න බෑ මයෙ හිතේ..
     
    • Haha
    Reactions: hodakolla

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,388
    2,388
    113
    ඕක වෙනස් කරන්න බෑ බං. අනිවා උප්පැන්නෙ ලියද්දි ටැමිල් කියලා දාන්නෙ.

    හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා. ගවමන්ට් හොස්පිටල් වල බබා ඉපදුනාම විස්තර ගන්නෙ වාට්ටුවෙන්. එයාලට විස්තර දුන්නම එයාලා තමා රෙජිස්ටාර්ට දාන්නෙ. එතන්දි උබ දෙන විස්තර වලට තමා උප්පැන්නෙ හැදෙන්නෙ. එහෙම උනොත් නම් පුලුවන් ඕක.

    මොකද මම දන්න කෙනෙක් ඉන්නවා තාත්තා සිංහල අම්ම මැලේ. පලවෙනි බබා ඉපදුනේ ගවමන්ට් එකක. ඒ බබාගෙ අම්මගෙ නම තිබුනේ සිංහල ජාතිය මැලේ උනාට. උබ වගේ බෞද්ද්ධ පරිසරයක පොඩි කාලේ ඉදලා හැදුන කෙනෙක්. පලවෙනි බබාගේ අම්මගෙ ජාතිය සිංහල කියලා තියෙන්නෙ. පොරලගෙ දෙවෙනි බබා හම්බුනේ ප්‍රයිවට් එකක. දෙවෙනි බාගෙ උප්පැන්නෙ අම්මගෙ ජාතිය තියෙන්නෙ මැලේ කියලා. ඌ සෑහෙන්නෙ ට්‍රයි කරා ඒක හදගන්න ඒත් බැරි උනා.

    ඕක අවුරුදු පහ හයකට කලින් උනු සිද්දියක් තාම පුලුවන්ද දන්නෙ නෑ පොඩ්ඩක් ඩොකෙක්ගෙන් හරි නර්ස් කෙනෙක්ගෙන් හරි අහලා බලපන්
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    තවදෙයක් මම සිංහල බෞද්ධ ජාතිකවාදියෙක් නිසා මට යාපනයේ ඉන්න දෙමලු පෙන්නන්න බෑ

    ජාතිවාදියෝ ජාතිය ආරක්ශාකරන්නේ අනිත් ජාතීන්ට බැනලා ගහලා නෙමේ, නොමග යන තමන්ගේ ජාතියට හරි පාර පෙන්නලා.
    උබ කියන්නේ ඇත්තනම් ඔන්න මමත් මගේ මතේට අනුව ජාතිවාදියෙක් උනා :cool: :cool: :cool: