මේක මගේ හිතට ලොකු ප්‍රශ්නයක්!!

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    ඉතින් උප්පැන්න සහතිකය wenas koraganinko, me rate ona taan hora id hadanne
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    නම වෙනස්කර ගනින් ඔක්කොටොම ඉස්සෙල්ලා ඊටපස්සේ ළමයා කැමති දෙයක් හිතාගනියි. උදා:- පර්සි මහේන්ද්‍ර, තුවාන් මොහොම්ඩ් ඩිල්ශාන්, ඇල්බර්ට් පෙරේරා.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    උඹේ උප්පන්නේ දෙමළ කියලා තියනවනම් උඹ කොහොමද උඹ සිංහල කියන්නේ :lol:
    අනික ආගම උප්පන්නේ කොහෙවත් ලියවිලා නෑ. ආගම වෙනස් කරන්නත් පුලුවන්නේ එකම උප්පන්නේ තියාගෙන
    අනිවා උඹේ ජාතිය තමයි ළමයිට යන්නෙත්. ළමයි පිරිමි නම් ඔන්න උන්ගේ ළමයිටත් යනවා

    වැඩිය හිතන්න එපා උප්පන්නේ ජාතිය සිංහල තිබිලා සිංහල කතා කරගන්නවත් බැරිව ඉන්න එකේ උඹ ගැන සතුටු වියන්
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    සියා දෙමළ කියන්නේ උඹේ තාත්තත් දෙමළ නේ .. හොදම දේ තමයි ජාති 2කටම ගරු කරලා ජීවත් වෙන එක.වාසගම වෙනස් කරන එක වැරදියි.. දෙමලු එන්නේ අගස්ති සෘෂිගෙන්. සිංහලු එන්නේ පුලස්ති සෘෂිගෙන්. ඔක්කොම එකයි බලන් ගියාම .. අනික අනික් ජාති පෙන්නන්න බැරිනම් ඌ ජාතිකවාදියෙක් නෙමේ ජාතිවාදයෙක්. ජාතිවාදය ගෞතම බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරපු දෙයක්.ළමයින්ට භාෂා දෙකම උගන්නපන්. ඊට කලින් උඹ දෙමළ ඉගෙනගනින්.එතකොට දෙමලු දිරවාවි.. සිංහල දෙමළ සංස්කෘති 2කම උගන්නන්න වෙයි.. දේශපාලකයෝ තමයි විශබීජ දම දමා මේ රට දෙකඩ කරන්න ජාතිවාදි විසබීජ වපුරන්නේ..
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    උඹේ උප්පන්නේ දෙමළ කියලා තියනවනම් උඹ කොහොමද උඹ සිංහල කියන්නේ :lol:
    අනික ආගම උප්පන්නේ කොහෙවත් ලියවිලා නෑ. ආගම වෙනස් කරන්නත් පුලුවන්නේ එකම උප්පන්නේ තියාගෙන
    අනිවා උඹේ ජාතිය තමයි ළමයිට යන්නෙත්. ළමයි පිරිමි නම් ඔන්න උන්ගේ ළමයිටත් යනවා

    වැඩිය හිතන්න එපා උප්පන්නේ ජාතිය සිංහල තිබිලා සිංහල කතා කරගන්නවත් බැරිව ඉන්න එකේ උඹ ගැන සතුටු වියන්
    1636370643814.png

    1636370675018.png

    1636370699310.png


    Thanks me later. :rofl: :rofl:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    amo amo welawata udinma mehema damme
    උඹේ උප්පන්නේ දෙමළ කියලා තියනවනම් උඹ කොහොමද උඹ සිංහල කියන්නේ
    mata hitha ganna bari muta me wage prashna ahanna oluwata enne kohomada kiyala.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මොනාද බං
    තමන් උපන් ජාතියට වෛර කරන්නේ
    උඹ කාට බොරු කලත් DNA හංගන්න බෑ
     
    • Haha
    Reactions: DjAnomaly