
උඹේ උප්පන්නේ දෙමළ කියලා තියනවනම් උඹ කොහොමද උඹ සිංහල කියන්නේ
අනික ආගම උප්පන්නේ කොහෙවත් ලියවිලා නෑ. ආගම වෙනස් කරන්නත් පුලුවන්නේ එකම උප්පන්නේ තියාගෙන
අනිවා උඹේ ජාතිය තමයි ළමයිට යන්නෙත්. ළමයි පිරිමි නම් ඔන්න උන්ගේ ළමයිටත් යනවා
වැඩිය හිතන්න එපා උප්පන්නේ ජාතිය සිංහල තිබිලා සිංහල කතා කරගන්නවත් බැරිව ඉන්න එකේ උඹ ගැන සතුටු වියන්

mata hitha ganna bari muta me wage prashna ahanna oluwata enne kohomada kiyala.amo amo welawata udinma mehema damme
උඹේ උප්පන්නේ දෙමළ කියලා තියනවනම් උඹ කොහොමද උඹ සිංහල කියන්නේ
මොකද මගේ ආච්චි සිංහල සහ හැදුනේ වැදුනේ සිංහල විදියටamo amo welawata udinma mehema damme
උඹේ උප්පන්නේ දෙමළ කියලා තියනවනම් උඹ කොහොමද උඹ සිංහල කියන්නේ
i have sinhalese DNA too from my grandmother's sideමොනාද බං
තමන් උපන් ජාතියට වෛර කරන්නේ
උඹ කාට බොරු කලත් DNA හංගන්න බෑ

tawa dingen udau karanna giye mewage asahana karayektada