ඈ බං මම කුප්ප ත්රෙඩ් දාන එකෙක් නෙවයි නේ
හුටා.පැටලුනා.මම දැක්කෙ පතිරනයා වගේ.ඔය ඇවටාර් එක මාරු කරල පරන එකම දාගනින්.
ඈ බං මම කුප්ප ත්රෙඩ් දාන එකෙක් නෙවයි නේ
බොරු කියන්න එපා. ඒ කාලේ තිබ්බේ ගල් ලෑල්ල.![]()
මතකයි මතකයි...පොඩි කාලේ මතක කරන ත්රෙඩ් වල කමෙන්ට්ස් බැලුවම හැමෝම වගේ ඒක දැකලා ආයේ ඒ කාලේට යන්න පුළුවන් නම් කියල හිතනවා නේද? අපි හැමෝම පොඩි කාලෙදි ඉක්මනට ලොකු වෙන්න ආසයි..ලොකු උනාම ආයේ පොඩි කාලෙට යන්න ආසයි..![]()