මේක මතකද සින්හලුනි

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
මතකයි මතකයි...පොඩි කාලේ මතක කරන ත්‍රෙඩ් වල කමෙන්ට්ස් බැලුවම හැමෝම වගේ ඒක දැකලා ආයේ ඒ කාලේට යන්න පුළුවන් නම් කියල හිතනවා නේද? අපි හැමෝම පොඩි කාලෙදි ඉක්මනට ලොකු වෙන්න ආසයි..ලොකු උනාම ආයේ පොඩි කාලෙට යන්න ආසයි.. :(:(:(
 
grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මතකයි මතකයි...පොඩි කාලේ මතක කරන ත්‍රෙඩ් වල කමෙන්ට්ස් බැලුවම හැමෝම වගේ ඒක දැකලා ආයේ ඒ කාලේට යන්න පුළුවන් නම් කියල හිතනවා නේද? අපි හැමෝම පොඩි කාලෙදි ඉක්මනට ලොකු වෙන්න ආසයි..ලොකු උනාම ආයේ පොඩි කාලෙට යන්න ආසයි.. :(:(:(

    Hmmm...Good old 90's.