මේක මරු නේ...

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0

උඹ මට විහිලු කරනවද මංද...
උඹ මීගමුවෙ කියල කියල තියෙනව මට මතකයි..
මාත් මීගමුවේ, ගැනිත් මීගමුවේ, (නුවරත් ඉන්නවා).. විහිලු නෙමෙයි මචන්, මම සාම්ප්‍රධායක හිතන එකෙක් නෙමෙයි, මට වැඩක් නැ උබගෙයි මගේ ගැනිගෙයි පලහිලව්.. ඒවා උබලගේ වැඩ. මගේ වැඩ වෙනම තියනවනේ, ඒවා උබලට වැඩකුත් නැ.. උබ සිරාවටමද ෆේස්බුක් ඉල්ලුවේ..
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    මාත් මීගමුවේ, ගැනිත් මීගමුවේ, (නුවරත් ඉන්නවා).. විහිලු නෙමෙයි මචන්, මම සාම්ප්‍රධායක හිතන එකෙක් නෙමෙයි, මට වැඩක් නැ උබගෙයි මගේ ගැනිගෙයි පලහිලව්.. ඒවා උබලගේ වැඩ. මගේ වැඩ වෙනම තියනවනේ, ඒවා උබලට වැඩකුත් නැ.. උබ සිරාවටමද ෆේස්බුක් ඉල්ලුවේ..

    ඔන්නහ් ඕකාට ගැනිව සෙට් කරල දියන් ගණිත කැමති වෙයි වරජින් නේ මු :baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔන්නහ් ඕකාට ගැනිව සෙට් කරල දියන් ගණිත කැමති වෙයි වරජින් නේ මු :baffled:
    මුගේත් ආසාවනේ.. ගැනිගේත් ලැබීම තමා ඉතින්.. එකයි මේ බැලුවේ.. :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගේ ගැනී කියලා මගේ වහලියක් නෙමෙයි... එකී කැමතිනම් මට කරන්න දෙයක් නැ... කිසිම ගැනියෙක්ව දෙනවද කියලා මිනිහගෙන් අහන්න එපා.. මිනිහට අයිතියක් නැ, දෙන්න හෝ නොදෙන්න.. ගැනී කියන්නේ වෙනම තවත් මනුෂ්‍යයෙක්.. මගෙන් කාර් එක ඉල්ලුවොත් නම් දෙන්නේ නැ.. හැබැයි ගැනි මගෙන් ඉල්ලලා වැඩක් නැ.. ඒකිගෙන් ඉල්ලලා දෙනවනම් ගනින්.. අනුන්ගේ ළමයින්ට කිරිපිටි නම් මගේ ගානේ දෙන්නේ නැ ඔන්න..

    මාත් කවද හරි බැන්දොත් මටත් ගෑනි කාත් එක්ක හැමිනෙන්න ගියත් අවුලක් නෑ... ඒකම අවුල ලෙඩ හදාගෙන එයිද කියල..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මාත් කවද හරි බැන්දොත් මටත් ගෑනි කාත් එක්ක හැමිනෙන්න ගියත් අවුලක් නෑ... ඒකම අවුල ලෙඩ හදාගෙන එයිද කියල..
    සිරාවටම... එක තමයි කේස් එක.. ඕන මගුලක් කරගත්තට කාරී නැ ලෙඩ ගේන්නේ නැතුව..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මගේ ගැනී කියලා මගේ වහලියක් නෙමෙයි... එකී කැමතිනම් මට කරන්න දෙයක් නැ... කිසිම ගැනියෙක්ව දෙනවද කියලා මිනිහගෙන් අහන්න එපා.. මිනිහට අයිතියක් නැ, දෙන්න හෝ නොදෙන්න.. ගැනී කියන්නේ වෙනම තවත් මනුෂ්‍යයෙක්.. මගෙන් කාර් එක ඉල්ලුවොත් නම් දෙන්නේ නැ.. හැබැයි ගැනි මගෙන් ඉල්ලලා වැඩක් නැ.. ඒකිගෙන් ඉල්ලලා දෙනවනම් ගනින්.. අනුන්ගේ ළමයින්ට කිරිපිටි නම් මගේ ගානේ දෙන්නේ නැ ඔන්න..

    :yes::yes::yes::yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සිරාවටම... එක තමයි කේස් එක.. ඕන මගුලක් කරගත්තට කාරී නැ ලෙඩ ගේන්නේ නැතුව..

    • මේනම් ඇත්තම ජනාධිපතිද කොහෙද.. :baffled:
      හා කියලා ඔක්කොම දීලා පස්සේ අඬයිද දන්නේ නෑ මේගොල්ලෝ එක්ක මට බෑ කියලා..:rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    සිරාවටම... එක තමයි කේස් එක.. ඕන මගුලක් කරගත්තට කාරී නැ ලෙඩ ගේන්නේ නැතුව..

    බොරු කයිවාරු නොගහ ඉඳපං.. මැසේජ් දෙකක් දැම්ම. උඹ එකකටවත් රිප්ලයි කෙරුවෙ නෑ :angry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බොරු කයිවාරු නොගහ ඉඳපං.. මැසේජ් දෙකක් දැම්ම. උඹ එකකටවත් රිප්ලයි කෙරුවෙ නෑ :angry:
    මගේ ගැනිගේ ෆේස්බුක් අකවුන්ට් එක මගේ ගැනිගේ දෙයක්.. එක මගෙන් ඉල්ලලා හරියන්නේ නැ.. ගැනිට රික්වෙස්ට් එකක් දාලා කරන දෙයක් කරගනින්..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    මගේ ගැනිගේ ෆේස්බුක් අකවුන්ට් එක මගේ ගැනිගේ දෙයක්.. එක මගෙන් ඉල්ලලා හරියන්නේ නැ.. ගැනිට රික්වෙස්ට් එකක් දාලා කරන දෙයක් කරගනින්..

    මම දන්නෙ නෑනෙ එයාගෙ පේස් බුක් එක..

    වේලි වේලි ඉන්න අපෙන් උඹල ආතල් ගන්නවද කොහෙද.. :sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    giphy.gif
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මම දන්නෙ නෑනෙ එයාගෙ පේස් බුක් එක..

    වේලි වේලි ඉන්න අපෙන් උඹල ආතල් ගන්නවද කොහෙද.. :sorry:
    දැන් උබ මට කියන්නේ ගෙදර ගැනිගේ ෆේස්බුක් අකවුන්ට් එකත් හොයලා උබට දෙන්න කියලද? එතකොට මම ගැනී වික්කා වගේනේ යකෝ.. මම කියන්නේ මාව ගාවාගන්නේ නැතුව, උබලා සෙට් වෙලා පට්ටල් උනාට මට කාරී නැ කියලා මිසක්. මම ගෙදර ගැනී උබට විකුනනවා කියන එක නෙමෙයි.. ටෝටල් දිෆරන්ට් තියරි