මාත් මීගමුවේ, ගැනිත් මීගමුවේ, (නුවරත් ඉන්නවා).. විහිලු නෙමෙයි මචන්, මම සාම්ප්රධායක හිතන එකෙක් නෙමෙයි, මට වැඩක් නැ උබගෙයි මගේ ගැනිගෙයි පලහිලව්.. ඒවා උබලගේ වැඩ. මගේ වැඩ වෙනම තියනවනේ, ඒවා උබලට වැඩකුත් නැ.. උබ සිරාවටමද ෆේස්බුක් ඉල්ලුවේ..
උඹ මට විහිලු කරනවද මංද...
උඹ මීගමුවෙ කියල කියල තියෙනව මට මතකයි..






