මේක මහ බලු ආන්ඩුවක්

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මේක මහ බලු ආන්ඩුවක්

    සුදු වෑන් වලින් පැහරගෙන ගිය එවුන් අල්ලනේ නැතිව සුදු වෑන් ගැන හෙලිදරව් කරපු අයව අත් අඩංගුවට ගන්නවා.රාජිත සේනාරත්න කලේ හෙලිදරව් කිරීමක්.සුදු වෑන් කියන්නේ බොරු නෙවෙයි.සුදු වෑන් තිබ්බා.ලක්ෂ ගානක් මැරුවා.කිඹුලන්ටමෝරුන්ට දැම්මා,බඩ කපලා මුහුදට දැම්මා.අදත් එක්නෑලිගොඩගේ මිනිය මුහුද පතුලේ තියෙනවා.පෝද්දගලෙගේව අරගෙන ගියා.මාධ්‍යවේදීන් එකසිය ගානක් ආගිය අතක් නෑ.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සුදු වෑන් වලින් පැහරගෙන ගිය එවුන් අල්ලනේ නැතිව සුදු වෑන් ගැන හෙලිදරව් කරපු අයව අත් අඩංගුවට ගන්නවා.රාජිත සේනාරත්න කලේ හෙලිදරව් කිරීමක්.සුදු වෑන් කියන්නේ බොරු නෙවෙයි.සුදු වෑන් තිබ්බා.ලක්ෂ ගානක් මැරුවා.කිඹුලන්ටමෝරුන්ට දැම්මා,බඩ කපලා මුහුදට දැම්මා.අදත් එක්නෑලිගොඩගේ මිනිය මුහුද පතුලේ තියෙනවා.පෝද්දගලෙගේව අරගෙන ගියා.මාධ්‍යවේදීන් එකසිය ගානක් ආගිය අතක් නෑ.

    දැන් හිතපන් උඹට තියෙන්නේ සුනක ජාන කියල කව්රුහරි කිව්වොත්..., මුලින්ම කරන්නේ කියපු කෙනාගෙන් ප්‍රශ්න කරනවා ඇයි එහෙම කිව්වේ...මොනවද සාක්ෂි කියල....ඊටපස්සේ පස්සේ තමයි අනිත් දේවල්...තේරුණාද තව පැහැදිළි කරන්නද
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    uge body ekata galak getagahalada muhudata wisi karala thiyenne ? :baffled:

    dan nam malu kaalma body ekka nathuwa athi.. :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් හිතපන් උඹට තියෙන්නේ සුනක ජාන කියල කව්රුහරි කිව්වොත්..., මුලින්ම කරන්නේ කියපු කෙනාගෙන් ප්‍රශ්න කරනවා ඇයි එහෙම කිව්වේ...මොනවද සාක්ෂි කියල....ඊටපස්සේ පස්සේ තමයි අනිත් දේවල්...තේරුණාද තව පැහැදිළි කරන්නද

    :rofl: ohoma kiwwama kawuda yako මොනවද සාක්ෂි කියල ahanne :baffled: