මේක මහ බලු ආන්ඩුවක්
සුදු වෑන් වලින් පැහරගෙන ගිය එවුන් අල්ලනේ නැතිව සුදු වෑන් ගැන හෙලිදරව් කරපු අයව අත් අඩංගුවට ගන්නවා.රාජිත සේනාරත්න කලේ හෙලිදරව් කිරීමක්.සුදු වෑන් කියන්නේ බොරු නෙවෙයි.සුදු වෑන් තිබ්බා.ලක්ෂ ගානක් මැරුවා.කිඹුලන්ටමෝරුන්ට දැම්මා,බඩ කපලා මුහුදට දැම්මා.අදත් එක්නෑලිගොඩගේ මිනිය මුහුද පතුලේ තියෙනවා.පෝද්දගලෙගේව අරගෙන ගියා.මාධ්‍යවේදීන් එකසිය ගානක් ආගිය අතක් නෑ.

ohoma kiwwama kawuda yako මොනවද සාක්ෂි කියල ahanne