මේක මාරු සින්දුව මචං

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    රුකාතගේ ගී තනුවවක්... ගායනය මිල්ටන්..........
    රුකාන්ත කියනතෙත් පට්ට වැඩ්ඩේක්. මුගේ සුපිරි ගීත රචන තියනවා වෙන ගායයකයන්ත් මේ වගේ, ඒ වත්ට් කියන් යමන්..

    මතු පෙර බවයක අපි ආදරේ




     
    Last edited:

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,391
    1,947
    113
    අභ්‍යාවකාශේ sound ටික
    රූකාන්ත කරපු ගොඩක් musicවල මේ වගේ sounds තියෙනවා
     
    • Love
    Reactions: NRTG and supun_sg

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,391
    1,947
    113
    මොනවද බං unplugged version කියනෙ..plugged version නුත් තියෙනවාද
    Acoustic Music වලට unplugged කියලා කියන්නේ
    මේකෙත් තව varieties තියෙනවා (eg :- Semi-plugged music)
    මේ ගැන ලොකු විස්තරයක් නම් දන්නනේ නෑ දන්න කෙනෙක් කියලා දෙන්න
     
    • Like
    Reactions: NRTG

    AkeeshaAbhi

    Well-known member
  • Oct 17, 2021
    370
    642
    93
    Japan
    මොනවද බං unplugged version කියනෙ..plugged version නුත් තියෙනවාද
    Unplugged version කියන්නෙ මම දන්න තරමින්, කරන්ට් එක අවශ්‍ය නැති instruments විතරක් වාදනය කරලා කරන music වලට
     
    • Like
    Reactions: NRTG and AWeranga