මේක මෙහෙම වෙන්න බැරිද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,379
    75,006
    113

    ඔන්න ලපයා 3ක් දාගෙන යනවා මෝටොබයික් එකේ පාර්ලිමේන්තුවට. යන ගමන් වටේ උද්දාමයට පත්වෙලා ඉන්න ජෙප්පන්ට කියනවා අපි මේ පාරනම් රට හදනවා, මෙතන ඔක්කොම ඉන්න නියම ඩිග්‍රී කාරයෝ කියලා. එහෙම කියලා පිටිපස්සෙ 3න්දෙනාගෙන් අහනවා එහෙම නේද? ඔක්කොමටම ඩිග්‍රී තියෙනවා නේද? කියලා.

    මැද ඉන්නෙ රංවලයා 💀 🤭 🤭