මේක මේ ගානට පාඩු ද?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Damro ම වෙන්න ඇති නේද
    එහෙනම් පාඩුයි. උන්ගේ සර්විස් කොහොමද දන්නේ නැනේ. ඩෙල් ලයිසොන් නැද්ද දන්නේ නැනේ. ඔතොරයිස්ඩ් නෙමෙයි නම් සර්විස් වොරන්ටි වැඩක් නැ.
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    එහෙනම් පාඩුයි. උන්ගේ සර්විස් කොහොමද දන්නේ නැනේ. ඩෙල් ලයිසොන් නැද්ද දන්නේ නැනේ. ඔතොරයිස්ඩ් නෙමෙයි නම් සර්විස් වොරන්ටි වැඩක් නැ.

    දෙවැනියට තියෙන lap එක තමා බලන්නේ. 5th generation එකයි 500gb hard එකයි තමා drawback තියෙන්නේ. ඕකට තව 10% percent discount හම්බවෙන sampath card එකට
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දෙවැනියට තියෙන lap එක තමා බලන්නේ. 5th generation එකයි 500gb hard එකයි තමා drawback තියෙන්නේ. ඕකට තව 10% percent discount හම්බවෙන sampath card එකට
    වොරන්ටි බලලා ගනින්.. ඔව කේස් උනොත් ඩිස්කවුන්ට් වගේ නෙමෙයි. මේකේ ඉන්නව නේ ඩෙල් එක්ස්පර්ට් කෙනෙක්. යුරාජ්.. උගෙන් අහපන්. ඌට ඔය ප්‍රයිස් එක මැච් කරල දෙන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: Huckleberry

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    වොරන්ටි බලලා ගනින්.. ඔව කේස් උනොත් ඩිස්කවුන්ට් වගේ නෙමෙයි. මේකේ ඉන්නව නේ ඩෙල් එක්ස්පර්ට් කෙනෙක්. යුරාජ්.. උගෙන් අහපන්. ඌට ඔය ප්‍රයිස් එක මැච් කරල දෙන්න පුලුවන් වෙයි.

    http://www.buyabans.com/product-info/hppcl15ay540i3

    එහෙනම් මේක කොහොමද
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    6th-7th generation i5 එකක් බලපන් සල්ලි අවුලක් නැත්නම්

    මම මහ ලොකු වැඩක් කරන්නේ නෑ ban lap එකෙන්. Game ගහන්නෙත් නෑ . ඉතින් තේරුමක් නෑ බොරුවට ලොකු ඒවා අරන්
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    කැමති නම් i3 ගන්න​. පස්සෙ දුක් වෙන්න වෙයි කරපු මෝඩකම කියලා. පුලුවන් නම් ගෙවන්න හරි i5 / i7 එකක් ගන්න​
     
    • Like
    Reactions: Huckleberry

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මගේ යළුවෙක් ලගදි ACER i5 ලැප් එකක් ගත්ත​. ගත්තේ metropolitan එකෙන්. Unity plaza එකෙන්ගත්තොත් 2000-3000ක් විතර පොඩී ගානක් වැඩි වෙන්නෙ. ඒකම අබාන්ස් වගේ තැන්වල තියනවා රු10,000ක් විතර ගානක් වැඩී කරල​. උන් ලොකු ගානක් තියා ගෙන විකුනන්නෙ. MAC pc එකක් අබාන්ස් එකෙන් ගද්දි සාමාන්‍ය තැනකට වඩා 150,000.00 විතර වැඩියෙන් විකුනන්නෙ. ගන්න කලින් මේ ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න​.