එහෙනම් පාඩුයි. උන්ගේ සර්විස් කොහොමද දන්නේ නැනේ. ඩෙල් ලයිසොන් නැද්ද දන්නේ නැනේ. ඔතොරයිස්ඩ් නෙමෙයි නම් සර්විස් වොරන්ටි වැඩක් නැ.Damro ම වෙන්න ඇති නේද
එහෙනම් පාඩුයි. උන්ගේ සර්විස් කොහොමද දන්නේ නැනේ. ඩෙල් ලයිසොන් නැද්ද දන්නේ නැනේ. ඔතොරයිස්ඩ් නෙමෙයි නම් සර්විස් වොරන්ටි වැඩක් නැ.
වොරන්ටි බලලා ගනින්.. ඔව කේස් උනොත් ඩිස්කවුන්ට් වගේ නෙමෙයි. මේකේ ඉන්නව නේ ඩෙල් එක්ස්පර්ට් කෙනෙක්. යුරාජ්.. උගෙන් අහපන්. ඌට ඔය ප්රයිස් එක මැච් කරල දෙන්න පුලුවන් වෙයි.දෙවැනියට තියෙන lap එක තමා බලන්නේ. 5th generation එකයි 500gb hard එකයි තමා drawback තියෙන්නේ. ඕකට තව 10% percent discount හම්බවෙන sampath card එකට
වොරන්ටි බලලා ගනින්.. ඔව කේස් උනොත් ඩිස්කවුන්ට් වගේ නෙමෙයි. මේකේ ඉන්නව නේ ඩෙල් එක්ස්පර්ට් කෙනෙක්. යුරාජ්.. උගෙන් අහපන්. ඌට ඔය ප්රයිස් එක මැච් කරල දෙන්න පුලුවන් වෙයි.
6th-7th generation i5 එකක් බලපන් සල්ලි අවුලක් නැත්නම්
මම මහ ලොකු වැඩක් කරන්නේ නෑ ban lap එකෙන්. Game ගහන්නෙත් නෑ . ඉතින් තේරුමක් නෑ බොරුවට ලොකු ඒවා අරන්
padui bn.. thawa 10k damma nm ubta 7th gen 1k m ganna pulwam wei. 5th gen paranai hitala blapan poddak..