මේක මොකක්ද ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    හිතන්න ලේසි වෙන්න....
    අපි උනත් අලුතින් හිතල ඩිසයින් එකක් වගේ දෙයක් කරනකොට ඒකට අදාල කරුණු, හොය හොයා ගන්නවට වඩා, ඉක්මනට ගොනුකරගන්න පුලුවන් මානෙකින් තිබුණම හිතන්න වැඩි කාලයක්, නිදහසක් හම්බවෙනව...



    ඔය වගේ බෝඩ් එකක් මට තිබුණනං...,


    ඔය කොළ කෑලි සේරම ගලවල විසිකරල,
    හොඳට සෑන්ඩර් කරල, වෝටර් බේස් එකක් ගාල, මගේ මේසෙ පිටිපස්සට ගහනව...