මේක යූස් කරන අය පොඩි රිවිව් එකක් කියන්න ප්ලීස්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    https://buyabans.com/miaclmac200rbf

    1673251080458.png


    මේක යූස් කරන අය පොඩි රිවිව් එකක් කියන්න ප්ලීස්
     
    • Sad
    Reactions: NRTG

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    air cooler gaththat machan room ek cool venna nm na
    ita wada cool wenaw windows arala thibba nm
    math ekak asawata gaththa symphony brand eke ekak dan 2 years walat kalin wage, dan nm kohed danneth na ek use venne na
    lankawe humidity ek kohomath vadi nisa set venne na bn
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,880
    113
    Colombo, Sri Lanka
    බොරු වැඩක් ගන්න එපා. අබාන්ස් බඩු කොහොමත් ගන්න එපා. Warranty claim කරන්න ගියාම හික් ගෑවෙනවා
     
    • Like
    • Love
    Reactions: kinkon and JohnSnow

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    ගන්න එපා බං තේරුමක් නෑ. අපේ ඔෆිස් එකේ එකෙක් සිංගර් එකෙන් ද කොහෙද ගත්තා . පාවිච්චි කරලා මාසෙන් විකුණුවා. ලංකාව වගේ රටකට AC එකක් තමයි හරියන්නේ.